කීදෙනෙක් ඔයාලගේ Profile බලල තියෙනවද ?

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    උඹල නිකන් ඉන්න වෙලාවට මගේ ප්‍රොෆයිල් එකත් බලපල්ලකෝ.. විලි ලැජ්ජයි බං. වීව්ස් 273යි තියෙන්නෙ. :lol::lol::lol:

    බුක් මාර්ක් එකක් දාගන්න ඔනේ එහෙමනන්
    :P :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒකත් හරි, ගොඩක්ම වැඩිවුනේ අර සිංහල ෆිල්ම් ත්‍රෙඩ් එකෙන්, ගූගල් එකේ ගැහුවම කෙලින්ම ප්‍රෝෆයිල් එකට ලින්ක්වෙලා තිබ්බා..
    දැන්නම් ඒක නෑ.. ත්‍රෙඩ් එකට යන්නේ:(

    අරක මකලා නෑනේ.. පෝස්ට් එක මකපන්:P
    අන්දනවද නාවනවද මාව:lol::lol::lol:
    උඹල නිකන් ඉන්න වෙලාවට මගේ ප්‍රොෆයිල් එකත් බලපල්ලකෝ.. විලි ලැජ්ජයි බං. වීව්ස් 273යි තියෙන්නෙ. :lol::lol::lol:
    හා ;)