කීබෝඩ් වීරයා.. සමුගනී

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    කීබෝඩ් වීරයා.. සමුගනී

    ඔහු නමින් ඉර්ෆාන් හෆීස්. ඔහු උපත ලබන්නේ මාතලේ දිස්ත්‍රික්කයේය. ඒ 1981 අගෝස්තු 28 දින, 8 දෙනෙකුගෙන් යුත් පවුලේ 3 වැන්නා ලෙසයි.

    අවුරුදු 4 සිට ඉතා දුර්ලභ රෝගී තත්වයක් වන Duchenne Muscular Dystrophy ආබාධයෙන් පෙලුන ඔහු ජීවිත කාලයෙන් වැඩි හරියක් ගත කලේ සයනයේ ය.

    නමුත් ඉන් අධෙර්යට පත් නොවු ඔහු මේ වනවිට පොත් 3ක් ලියා පලකර අවසන්.ඒ තමාගේ එක ඇඟිල්ලක් භාවිතා කරමින් පරිගණකයේ වචන හසුරවමින්

    නමුත් අවාසනාවන්ත ලෙස අද දින (2018-07-26) අවුරුදු 37ක් ආයු වලඳා, අප අතරින් සමුගත්තේය.


    මේ විදේශිකයෙකු ඔහු ගැන කරපු වීඩියෝවක්

     
    • Like
    Reactions: GayanX

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කීබෝඩ් වීරයා කිව්වම හිතුවෙ amazon කාරයා කියල