ඉෆ්‍රාන් හෆීස් චරිතාපදානය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,135
    12,025
    113

    ලියන එක කියන්නෙ ලේසියි කියලා හිතුවට ඇත්තටම අමාරු දෙයක් මොකද මනසක සිතුවිලි වචනවලට තවත් මනසකට රසවිදිය හැකි විදියට රචකයා ලිවිය යුතුමයි...

    අත් පා හොදින් වැඩ කරන ඔබට සමහර වෙලාවට ජීවිතය අත් හැරයන්නට සිතෙන වෙලාවල් ඕනෑතරම් එනවා.. මතකද අච්චුවකින් දෑස් නොපෙනෙද්දී වානේ පන්නරය ලැබූ හැටි ලියූ නිකොලායි ගැන...මිය යන බව දැනගෙන ඒ වේදනාවත් දරාගෙන තමන්ගේ මුලු ඇගම ඔසවගන්නවත් බැරිව තියද්දී ජීවිත කාලයම ඇදක තනිවෙලා තමන්ගේ වැඩකරන එකම ඇගිල්ලෙන් ලෝකයක් දිනූ ශ්‍රීලාංකිකයෙක් ගැනයි අද social eye තුලිනි ඔබට ගෙන එන්නෙ....

    ඔහුගේ නම ඉෆ්‍රාන් හෆීස් දර්ගා නගරයේ වැසියෙක්..

    ඉර්ෆාන් මිය ගියේ මීට අවුරුදු කිහිපයකට කලින්. ඒ 2018දී... අවුරුදු හතරේ සිට ඔහු Duchenne Muscular Dystrophy කියන රෝගයෙන් පීඩා විදිනවා.. වෛද්‍යවරු ප්‍රකාශ කරන්නෙ ඔහු අවු.18දී මිය යාමට නියමිත බවයි.. එහෙත් අවුරුදු 18 දී සම්පූර්නයෙන්ම පේෂී අක්‍රීය වීම නිසා ඔහු යන්ත්‍රයක ආධාරයෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. එහෙම ජීවත් වෙන කාලේ ඔහුට යාන්තමට හරි සොලවන්න හැකිවෙලා තියෙන්නේ ඔහුගේ "දබර ඇගිල්ල" විතරයි.
    ඉතින් ඉර්ෆාන් ඔහුගේ ශරීරයේ පන තිබුනු "ඒ ඇගිල්ලෙන්" පොත් ලියන්න පටන් ගන්නවා. මුලින්ම ඔහු පොත් ලියන්න පටන් ගන්නේ පරිඝනකයෙන්, එහෙත් ඒකටත් වාරු නැතිවෙද්දි ඔහු දුරකථනයෙන් පොත් ලියනවා, පන තියෙන එකම ඇගිල්ලෙන් යතුරු පුවරුව ඔබ ඔබා, ඉර්ෆාන් හෆීස් පොත් තුනක් ලියනවා. ඒ පොත් මුද්‍රන වාර දෙක තුන ඉක්මවා ගොස් ලෝකයේම ජනප්‍රිය වෙනවා.

    Silent Struggle
    Moments of Merriment
    Silent Thoughts

    විශේෂම කාරණය තමයි Moments of Merriment පොත පුරාම ඔහු තනි ඇගිල්ලෙන් වචන 40,000ක් වසරක් පුරාවටම ලියනවා...
    එහෙත්... ඒ පොත් තුනම ලියලා අවසන් වෙලා හතර වෙනි පොතත් ලියමින් සිටියදී ඉර්ෆාන් ජීවීතයෙන් සමුගන්නවා.ඔහු මිය යන්නෙ DMD රෝගයෙන් පීඩා විදි වයස්ගතම ආසියානුවා ලෙසින්...

    ඉතින්... මට මොනවද අඩු.... ?
    ඔබව අධෛර්යමත් වෙන හැම මොහොතෙම - මොහොතක මතක් කරගන්න ඉෆ්‍රාන්ව !

    All right reserved
    @social eye

    උපුටාගැනීමකි
    See less
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔය වගේ ඇඟ හොලවන්න බැරි උන්ගේ මොලේ හොඳට හැදෙනවා බං. මොකද උන්ගේ මනස මෙහෙයවලා කරන්න පුළුවන් මොළය පාවිච්චි කරන එකම විතරයි. මෙයාගෙ මොළය පාවිච්චි කරේ දබර ඇඟිල්ල විතරයි.

    ඔය බලපන්. ඇස් පේන්නේ නැති, අත් නැති ළමයි එහෙම හොඳට ඉගෙන ගන්නේ ඒ නිසා.
    අත් නැති කෙනාට අත් වලින් එන ස්නායු ආවේග ග්‍රහණය කර ගන්න බැහැ. ඇස් පේන්නේ නැති අයට දකින්න බැරි නිසා ගොඩක් දේවල් හිතන්න miss වෙනවා ඇති

    මේ වගේ disable අය මේ වගේ පොත් ලියන වැඩ සුපිරියටම කරන්නේ ඒ නිසයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113

    ලියන එක කියන්නෙ ලේසියි කියලා හිතුවට ඇත්තටම අමාරු දෙයක් මොකද මනසක සිතුවිලි වචනවලට තවත් මනසකට රසවිදිය හැකි විදියට රචකයා ලිවිය යුතුමයි...

    අත් පා හොදින් වැඩ කරන ඔබට සමහර වෙලාවට ජීවිතය අත් හැරයන්නට සිතෙන වෙලාවල් ඕනෑතරම් එනවා.. මතකද අච්චුවකින් දෑස් නොපෙනෙද්දී වානේ පන්නරය ලැබූ හැටි ලියූ නිකොලායි ගැන...මිය යන බව දැනගෙන ඒ වේදනාවත් දරාගෙන තමන්ගේ මුලු ඇගම ඔසවගන්නවත් බැරිව තියද්දී ජීවිත කාලයම ඇදක තනිවෙලා තමන්ගේ වැඩකරන එකම ඇගිල්ලෙන් ලෝකයක් දිනූ ශ්‍රීලාංකිකයෙක් ගැනයි අද social eye තුලිනි ඔබට ගෙන එන්නෙ....

    ඔහුගේ නම ඉෆ්‍රාන් හෆීස් දර්ගා නගරයේ වැසියෙක්..

    ඉර්ෆාන් මිය ගියේ මීට අවුරුදු කිහිපයකට කලින්. ඒ 2018දී... අවුරුදු හතරේ සිට ඔහු Duchenne Muscular Dystrophy කියන රෝගයෙන් පීඩා විදිනවා.. වෛද්‍යවරු ප්‍රකාශ කරන්නෙ ඔහු අවු.18දී මිය යාමට නියමිත බවයි.. එහෙත් අවුරුදු 18 දී සම්පූර්නයෙන්ම පේෂී අක්‍රීය වීම නිසා ඔහු යන්ත්‍රයක ආධාරයෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. එහෙම ජීවත් වෙන කාලේ ඔහුට යාන්තමට හරි සොලවන්න හැකිවෙලා තියෙන්නේ ඔහුගේ "දබර ඇගිල්ල" විතරයි.
    ඉතින් ඉර්ෆාන් ඔහුගේ ශරීරයේ පන තිබුනු "ඒ ඇගිල්ලෙන්" පොත් ලියන්න පටන් ගන්නවා. මුලින්ම ඔහු පොත් ලියන්න පටන් ගන්නේ පරිඝනකයෙන්, එහෙත් ඒකටත් වාරු නැතිවෙද්දි ඔහු දුරකථනයෙන් පොත් ලියනවා, පන තියෙන එකම ඇගිල්ලෙන් යතුරු පුවරුව ඔබ ඔබා, ඉර්ෆාන් හෆීස් පොත් තුනක් ලියනවා. ඒ පොත් මුද්‍රන වාර දෙක තුන ඉක්මවා ගොස් ලෝකයේම ජනප්‍රිය වෙනවා.

    Silent Struggle
    Moments of Merriment
    Silent Thoughts

    විශේෂම කාරණය තමයි Moments of Merriment පොත පුරාම ඔහු තනි ඇගිල්ලෙන් වචන 40,000ක් වසරක් පුරාවටම ලියනවා...
    එහෙත්... ඒ පොත් තුනම ලියලා අවසන් වෙලා හතර වෙනි පොතත් ලියමින් සිටියදී ඉර්ෆාන් ජීවීතයෙන් සමුගන්නවා.ඔහු මිය යන්නෙ DMD රෝගයෙන් පීඩා විදි වයස්ගතම ආසියානුවා ලෙසින්...

    ඉතින්... මට මොනවද අඩු.... ?
    ඔබව අධෛර්යමත් වෙන හැම මොහොතෙම - මොහොතක මතක් කරගන්න ඉෆ්‍රාන්ව !

    All right reserved
    @social eye

    උපුටාගැනීමකි
    See less

    Ado mu wage un hinda tama mama kiyanne mekey inna @AnuradhaRa wage unta athal didi hurathal karanna honda ne kiyala.

    Yako muta tiyena eken 10% tibbath api godak un hamadema atha arala daanawa. But balapan mu karala tiyena ewa.

    TFS
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    It's a genetic disorder and affects males. When a girl inherits a flawed dystrophin gene from one parent, she usually also gets a healthy dystrophin gene from her other parent, giving her enough of the protein to protect her from the disease. Males who inherit the mutation get the disease because they have no second dystrophin gene to make up for the faulty one. The dystrophin gene is the largest gene yet identified in humans and is located in the short arm of the X chromosome.

    Life expectancy can be between 20 - 30 but there are cases that exceeded 50 years.