කීයක් වටිනවද මේක?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කීයක් වටිනවද මේක?

    මගේ යාලුවෙක්ගෙ ලප්ටොපා විකුනණවා. මිනිහ ගාණක් කියන්නෙ නෑ. ඒකට සාධාරණ වටිනකමක් කියන්න. මෙන්න විස්තර...

    HP Compaq Presario C793TU
    CPU Model Intel Pentium Dual-Core
    CPU Frequency 1.86 GHz
    Harddisk 120 GB (5400rpm)
    Graphic Chip Intel GL960
    Memory 1024 MB
    Monitor Size 15.4 inch

    Battery is not in a very good condition,
    webcam, mic, wifi is working perfectly.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    රු 1500 ක් වගේ.. ??

    ඕවා දැන් හැම තැනම..
    රෑ කඩේ කොත්තු ගහන්නෙත් ඕකක් උඩ තියලා..


    6530-431-480.jpg




    No idea machanz
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Adow ma lapa wikunanna tiyanawa. Best offer 1 awapanz

    Toshiba Satellite L455
    Pentium Dual Core 2.2GHz
    4GB DDR3 Ram
    250GB Hard Disk
    DVD R/W
    15.6" widescreen display
    Wifi, Bluetooth
    Battery holds charge 2 1/2 hours ~ 3Hours
    Perfect physical and working condition
    Genuine Windows 7 Professional

    Moko kiyanne?