කීයක් විතර ගන්නවද?

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    කීයක් විතර ගන්නවද?

    යාලුවනේ සිංහල to English පරිවර්තනය (Type setting සමග) සාමාන්‍යයෙන් කීයක් විතර අය කරනවද? (Without printing-In soft copy)
    (බම්පියක් වත් දාල යන්නෝ)
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මගෙනුත් බම්ප් තමා
    ඔය ඉන්නෙ බන් පාරට බැස්සම ඕන තරම් දිවුරුම් දුන් භාෂා පරිවර්තකලා
    පොඩ්ඩක් ඔලුව දාලා අහලා බැලුවා නම් හරි
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මගෙනුත් බම්ප් තමා
    ඔය ඉන්නෙ බන් පාරට බැස්සම ඕන තරම් දිවුරුම් දුන් භාෂා පරිවර්තකලා
    පොඩ්ඩක් ඔලුව දාලා අහලා බැලුවා නම් හරි

    හම්ම්.. ස්තුතියි යාලු. මේක ඇත්තටම මට සෙට් උන වැඩක්. මං මේ බලන්නෙ සාමාන්‍යයෙන් කීයක් විතර ගන්නවද කියල. මට ගනන් කියන්න තේරෙන්නෙ නෑ අප්ප!
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මම තාමත් මේ ගැන හොයනවා.... දන්න කෙනෙක් සිටී නම් කියන්න. ලොකු උදව්වක්