මචං සිංහල Type Settings, English Type Settings පිටුවකට කීයක් විතර ගන්නවද?
තව නොර්මල් black and white printout එකක් ගහන්න කියක් ගන්න ඕනිද ? 1 side ? double side ?
Colour Printout එකක් ගන්න කියක් ගන්න ඕනිද ?
Photo Print Paper එකක Photo එකක් වගේ Print කරනවා නම් කියක් ගන්න ඕනිද ?
A5 වගේ ගහනවා නම් මිල වෙනස් වෙනවද ?
කරන උන් කියපන්
Printer එක Epsone 3150 inktank Printer එකක්.