~ කීයක් හරි දියන් ~

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
bothalen wenne prashna wadiwena eka misak adu wena eka nowei...

eth api samaaaja yatharthayatath muhuna denna epaya...

agana nirmanayak....

godak sthuthie rasika aiyya.... oyage kathawa sampurna aththa. biwwama weriwela prashne amathaka nam , aye weri hindunama prashne ayeth mathak wenawa... ethakota beepu eka aye bonawa....:P
 

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
ඇත්තටම බෝතලයට ප්‍රශ්න විසදන්න පුළුවන් නම්.......මාත් බොනවා පැලෙන්න.....:lol:
කවුද දන්නෙ නෑ ඔය බොරුව ඉස්සරවෙලාම පටන් ගත්තකෙනා :P

හොද නිර්මාණයක් Joel


kawda allagaththe dil.. ithin bonnako.. genath dennada bothalayak ?...:rofl::P sthuthie adahas dakweemata ..!
 

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
Hama detama bothale thamai itin..... oone parshnekata deyyia bothale thamai:lol: ane apita thiyana prashna walatath oya bothale wisadum denawanam..... me loke katawath prashanayak thiyana ekak naa.... nirmanaya nam hodai.... poddak atha gala tokkak anala thiyanawa.. eeth kathawa atta. suba pathum magen


dul akkatath bonna bariyai prashna amathaka wela yanna...:lol:... just kidding... . sthuthie godak adahas dakweemata ...!
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සමාජයේ හැමදාම දකින්න පුළුවන් තත්වයක්.

    සිහියෙන් ඉදන් හොයන්න බැරි විසදුම් අසිහියෙන් හොයන්න බැහැ.ඒත් එතකොට ඒව දැනෙන්නෙ නැහැ.ගොඩ දෙනෙක් බොන්නෙ ඕක හින්ද.තමන්ගෙ සංවේදි කම නැති කර ගන්න...

    හොද නිර්මාණයක් යාළුවා
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    සමාජයේ හැමදාම දකින්න පුළුවන් තත්වයක්.

    සිහියෙන් ඉදන් හොයන්න බැරි විසදුම් අසිහියෙන් හොයන්න බැහැ.ඒත් එතකොට ඒව දැනෙන්නෙ නැහැ.ගොඩ දෙනෙක් බොන්නෙ ඕක හින්ද.තමන්ගෙ සංවේදි කම නැති කර ගන්න...

    හොද නිර්මාණයක් යාළුවා

    sampurna aththa machan ..... sthuthie adahas dakweemata ..!:)
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    කොහොම වෙතත් ඔබේ මේ නිර්මාණයෙන් කියවෙන දේ අප සමාජයේ කවදත් අත්වින්ද දෙයක්...
    බෝතලය දුක තුනී කරයි යන්න සාමිප්‍රදායික මතයක් ලෙසයි මං දකින්නේ...එහි ඇත්තක් මා දකින්නේ නෑ...

    නිර්මානය බොහොම අගෙයි ජොඑල් සහෝදරයා...
    නියමයි....
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    කොහොම වෙතත් ඔබේ මේ නිර්මාණයෙන් කියවෙන දේ අප සමාජයේ කවදත් අත්වින්ද දෙයක්...
    බෝතලය දුක තුනී කරයි යන්න සාමිප්‍රදායික මතයක් ලෙසයි මං දකින්නේ...එහි ඇත්තක් මා දකින්නේ නෑ...

    නිර්මානය බොහොම අගෙයි ජොඑල් සහෝදරයා...
    නියමයි....

    eka aththa yaluwa.... bohoma sthuthie adahas dakweemata !:)
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    meka niiakn athdekemak wage liyala thiyenne.?:rolleyes:
    apuru nirmanayak
    mama wishwasa karanne oya kiyana widiyata kawadawath prashna wisadanna bea......
    hodama de neweyida oya deta wiyadam una keeya hari ethuru kiriima hetak wenuwen........

    sarthakayi......

    athdakeemak nemei yaluwa... eth asdeken dakapu deyak ...;) ithin hithuna kawiyakata wasthu beeejaya karaganna... obage kathawa sahathika aththa... beela kawadawath prashna wisadanna baha.. a wagema aparade salli.. bohoma sthuthie adahas dakweemata:)
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    කොහොම වෙතත් ඔබේ මේ නිර්මාණයෙන් කියවෙන දේ අප සමාජයේ කවදත් අත්වින්ද දෙයක්...
    බෝතලය දුක තුනී කරයි යන්න සාමිප්‍රදායික මතයක් ලෙසයි මං දකින්නේ...එහි ඇත්තක් මා දකින්නේ නෑ...

    නිර්මානය බොහොම අගෙයි ජොඑල් සහෝදරයා...
    නියමයි....

    sthuthie yaluwa....