මිනිස්සු සල්ලි හොයන ක්රම ඕන තරම් තියෙනවා බං අපි නොදන්න..මගේ අත්දැකීම්වල හැටියට සල්ලි හොයන්න පුලුවන් විශ්වාසවන්තම ක්රමය, තමන්ගෙ හැකියාවන් සේවාවන් විදිහට විකුණන එක.
ඉතින් උබලා පුලුවන් තරම් හැකියාවන් වැඩි කරගන්න තරමට සල්ලි හොයන්න පුලුවන් අවස්ථාවල් වැඩි වෙනවා.
ෆේස්බුක් එකේ ඉන්න වෙලාව ෆයිවර් එකේ ඉදපල්ලා. ෆයිවර් එකේ තියෙන කැටගරීස් පීරපල්ලා. එහෙම කලොත් උබලට සල්ලි හොයන්න පුලුවන් වෙන සේවාවන් ටිකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ.
මිනිස්සු සල්ලි හොයන ක්රම ඕන තරම් තියෙනවා බං අපි නොදන්න..
ගොඩක් උන් මොන මොනව හරි කරනවා.ඒක තමයි ඇත්ත. ඒකට හැකියාවට වඩා උවමනාව වැදගත්.

මගේ අත්දැකීම්වල හැටියට සල්ලි හොයන්න පුලුවන් විශ්වාසවන්තම ක්රමය, තමන්ගෙ හැකියාවන් සේවාවන් විදිහට විකුණන එක.
ඉතින් උබලා පුලුවන් තරම් හැකියාවන් වැඩි කරගන්න තරමට සල්ලි හොයන්න පුලුවන් අවස්ථාවල් වැඩි වෙනවා.
ෆේස්බුක් එකේ ඉන්න වෙලාව ෆයිවර් එකේ ඉදපල්ලා. ෆයිවර් එකේ තියෙන කැටගරීස් පීරපල්ලා. එහෙම කලොත් උබලට සල්ලි හොයන්න පුලුවන් වෙන සේවාවන් ටිකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ.
fiverr eke tution class karanna puluwan da? oye IT degree programs walata teaching , BCS wage ewa ?
category ekath danna plz
තෑන්ක්ස් බංනිතරම වගේ ඔන්ලයින් ඉන්න කෙනෙක්නම් picoworkers එකේ වැඩ කරන්න, පොඩි පොඩි දේවල් කරන්න තියෙන්නේ. දවසකට $ 5 ක් විතර හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. කැමතිනම් මගෙ link එකෙන් register වෙන්න. මෙන්න link picoworkers