කීයක් හරි හොයාගමු

s.a_meera

Member
Mar 6, 2019
21
18
3
මචංලා උබලා දන්න පොඩි පොඩි බිස්නස් හරි මොනව හරි දේවල් ටිකක් කොටාගෙන යමුද, නිකන්ම ඉන්න එකේ කීයක් හරි මාසෙට අමතරව හොයාගන්න.
 
  • Like
Reactions: ACHIK

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගේ අත්දැකීම්වල හැටියට සල්ලි හොයන්න පුලුවන් විශ්වාසවන්තම ක්‍රමය, තමන්ගෙ හැකියාවන් සේවාවන් විදිහට විකුණන එක.

    ඉතින් උබලා පුලුවන් තරම් හැකියාවන් වැඩි කරගන්න තරමට සල්ලි හොයන්න පුලුවන් අවස්ථාවල් වැඩි වෙනවා.

    ෆේස්බුක් එකේ ඉන්න වෙලාව ෆයිවර් එකේ ඉදපල්ලා. ෆයිවර් එකේ තියෙන කැටගරීස් පීරපල්ලා. එහෙම කලොත් උබලට සල්ලි හොයන්න පුලුවන් වෙන සේවාවන් ටිකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ.
     
    Last edited:

    මිනිස්සු සල්ලි හොයන ක්‍රම ඕන තරම් තියෙනවා බං අපි නොදන්න..
    ගොඩක් උන් මොන මොනව හරි කරනවා.ඒක තමයි ඇත්ත. ඒකට හැකියාවට වඩා උවමනාව වැදගත්.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මිනිස්සු සල්ලි හොයන ක්‍රම ඕන තරම් තියෙනවා බං අපි නොදන්න..
    ගොඩක් උන් මොන මොනව හරි කරනවා.ඒක තමයි ඇත්ත. ඒකට හැකියාවට වඩා උවමනාව වැදගත්.

    එහෙම එවුනුත් ඇති. හැබැයි එහෙම එවුන්ට තමයි කාලේකට නිකන්ම ඉන්න වෙන්නෙ. :lol:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    fiverr eke tution class karanna puluwan da? oye IT degree programs walata teaching , BCS wage ewa ?
    category ekath danna plz

    මගේ අත්දැකීම්වල හැටියට සල්ලි හොයන්න පුලුවන් විශ්වාසවන්තම ක්‍රමය, තමන්ගෙ හැකියාවන් සේවාවන් විදිහට විකුණන එක.

    ඉතින් උබලා පුලුවන් තරම් හැකියාවන් වැඩි කරගන්න තරමට සල්ලි හොයන්න පුලුවන් අවස්ථාවල් වැඩි වෙනවා.

    ෆේස්බුක් එකේ ඉන්න වෙලාව ෆයිවර් එකේ ඉදපල්ලා. ෆයිවර් එකේ තියෙන කැටගරීස් පීරපල්ලා. එහෙම කලොත් උබලට සල්ලි හොයන්න පුලුවන් වෙන සේවාවන් ටිකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ.
     
    No-name

    Junior member
  • Apr 15, 2018
    76
    41
    18
    නිතරම වගේ ඔන්ලයින් ඉන්න කෙනෙක්නම් picoworkers එකේ වැඩ කරන්න, පොඩි පොඩි දේවල් කරන්න තියෙන්නේ. දවසකට $ 5 ක් විතර හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. කැමතිනම් මගෙ link එකෙන් register වෙන්න. මෙන්න link picoworkers
     
    • Like
    Reactions: s.a_meera

    s.a_meera

    Member
    Mar 6, 2019
    21
    18
    3
    නිතරම වගේ ඔන්ලයින් ඉන්න කෙනෙක්නම් picoworkers එකේ වැඩ කරන්න, පොඩි පොඩි දේවල් කරන්න තියෙන්නේ. දවසකට $ 5 ක් විතර හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. කැමතිනම් මගෙ link එකෙන් register වෙන්න. මෙන්න link picoworkers
    තෑන්ක්ස් බං
     
    • Like
    Reactions: No-name

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගූගල් එකේ "beermoney" කියලා සර්ච් කලාම ඉස්සෙල්ලාම එන වෙබ්සයිට් එකේ උබලා හොයන විදිහෙ සල්ලි හොයන ක්‍රම ගොඩක් ගැන කතා වෙනවා. හැබැයි take your own risk. :cool:
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    mama nam freelance web development karanawa. 15000 website kadayak wage newe. podi standard ekak thiyagena mage ganata ena wada witharak karanawa. kalayak giyama kohomath hoda rates walata wada karanna kamathi clientsla tikak set wenawa. mama freelance web applications nam karanne naha mokada lankawe clients la ekkala web application karanna amarui. nikan kale nasthi wena eka witharai wenne. dan me tike mama try karanawa foreign client base eka wadi karaganna. mokada eka thamai labama. hari ekek set unoth $30-$40 per hour sure.

    Mama thawa deyak kiyannan ubalata yaluwane. Binary trading nam karanna yanna epa. ubalage salli saha kalaya kiyana dekama nasthi wena wadak oka. Forex gana nam mama wadiya danne naha e nisa e gana mama mukuth kiyanne naha.

    ජය!
     
    • Like
    Reactions: jk perera