කීර්ති ශ්‍රී දියසේනයන් පිවිසේ

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    කීර්ති ශ්‍රී දියසේනයන් පිවිසේ

    සුමන සමන් දෙවිඳුන් සහ තොට ගම ශ්‍රී රාහුල හිමියන් පැවසු අනාගත ව්‍යාක්තය සත්‍ය කරමින් දැන් 2020 ඔහු පැමින ඇත
     
    • Like
    Reactions: netlife007

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    වළාකුලින් බැස සමන් කුළත් වැඳ
    එලෝ බලා යනවා..
    අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
    හඬ හඬා ඔහේ යනවා..
    දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
    බැලූ බැලූ හැමතේ..
    යවවු යවවු මා එහේ මෙහේ හා
    ගිමන් නිවා පොළොවේ..
    එදා රටේ මේ දනෝ තැතින් මා
    තැනින් තැනේ රඳවා...
    මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට
    ලොවේ නමක් තැබුවා..
    වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
    මුවේ බලා යනවා...
    හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්
    එලෝ යනවා...
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සත් පියුමන් පිට යන දෙයියෝ .....

    වලාකුළේ ගැවසෙන දෙයියෝ......

    රන් දෙවොලින් බැස එන් දෙයියෝ
     
    • Like
    Reactions: netlife007

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    එතුමාගේ පින්තූරයක් (photos / එතුමා දර්ශනය වන සේ කාල ග්‍රහණය කොටගත් සාක්ෂියක්) තිබේද? :eek:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සුමන සමන් දෙවිඳුන් සහ තොට ගම ශ්‍රී රාහුල හිමියන් පැවසු අනාගත ව්‍යාක්තය සත්‍ය කරමින් දැන් 2020 ඔහු පැමින ඇත


    වළාකුලින් බැස සමන් කුළත් වැඳ
    එලෝ බලා යනවා..
    අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
    හඬ හඬා ඔහේ යනවා..
    දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
    බැලූ බැලූ හැමතේ..
    යවවු යවවු මා එහේ මෙහේ හා
    ගිමන් නිවා පොළොවේ..
    එදා රටේ මේ දනෝ තැතින් මා
    තැනින් තැනේ රඳවා...
    මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට
    ලොවේ නමක් තැබුවා..
    වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
    මුවේ බලා යනවා...
    හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්
    එලෝ යනවා...

    සත් පියුමන් පිට යන දෙයියෝ .....

    වලාකුළේ ගැවසෙන දෙයියෝ......

    රන් දෙවොලින් බැස එන් දෙයියෝ



    පිස්සු තද වේගන එනවද හුත්තො?
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    නිලුපුල් වණින් අරා හිඳ රන් ගුරුළු වාහනේ
    මුළු නිම් හෙලේ සමගි සාමය රකින් දේවනේ