එදා රයිස් එකක් කාල එපා උන නිසා අද කෑව චීස් කොත්තුවක්.
චීස් ඇන් චිකන්.
කොත්මලේ කිරි මි ලි 250කුයි, හැපි කව් චීස් කෑල්ලකුයි දානව.
එම් එස් ජී නන් දානව දැක්කෙ නෑ.
එලොලු හොදට දැම්ම, අද ස්පෙශල් ප්රයිස් 370 යි. වෙනද 440 යි.
ශේප් ඉතින්.
ලුනු/මිරිස් අඩුයි, රසත් ශේප්.
ග්රෙවි එහෙමත් ඉල්ලගන්න පුලුවන්, සුපිරි. නිකන් මිරිස් හොද්ද නෙවෙයි
චිකන් කරි එකේම තියන හොදි දෙන්නෙ, එකට සල්ලි ගත්තෙ නෑ.

danne ne