කීල්ස් එකෙ කොත්තු

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    හැපි කම් චීස් දැම්මා නම් සතුටු වෙයන්. ගොඩක් කඩ වල චීස් වෙනුවට දාන්නේ පාන් පිටි සහ fresh milk බටර් වලින් රත් කරලා චීස් රහමයි එන්නේ.. කිසිම වෙනසක් නැහැ. බටර් කිව්වට කේක් හදන්න ගන්න ගණන් අඩුවටම තියෙන බටර් ටින් ගන්නේ...
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දැන් මේ කෝඩේ හැටියට නං කීල්ස් එකේ කොත්තුවක් එක්ක සැන්ඩෝ පවර් බියර් දෙකක් ගහලා කැප්ටන් එකක් තිබ්බත් මසුරං ඔයි.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    kadawatha eken gatta kottu. set na ban. unge egg soup ekath melo rahak na. starbucks coffee cup size ekak denawa. Rs.130. melo rahak na mata nam.
    තිහාරිය මුශ්ලීම් හෝටලේ බීෆ් කොත්තු වක් ගන්න තිබ්බේ බීෆ් සුප් එක්ක
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කීල්ස් පික්.මී ෆුඩ්ස් එකේ තියෙන නිසා මචං බය නැතුව විශ්වාසයකින් කන්න පුළුවන් මචන් ගනට පැකින් කරලත් එවනව මචං
     
    • Like
    Reactions: Solo Rider

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    කීල්ස් පික්.මී ෆුඩ්ස් එකේ තියෙන නිසා මචං බය නැතුව විශ්වාසයකින් කන්න පුළුවන් මචන් ගනට පැකින් කරලත් එවනව මචං
    රස නැති එකනේ අවුල
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    mata nam ehema seen ekak ne machan
    pizza
    rice and curry
    bakery products
    sweet items
    kottu

    ehema genath thiyenawa machan superb
    fish rolls fish patty ehema superb
    Fish rolls, fish patty, muffin ehema hodai. unge mata pizza, those, rice, kottu ehema awl.
     
    • Like
    Reactions: Solo Rider

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    කඩවත කිට්ටුව හොද කොත්තුවක් ගන්න තැනක් කියපල්ලකො. stage cafe එකේ පැනි රස කොත්තුව නැතුව.
     
    • Like
    Reactions: Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    ඇයි බන් කොත්තු කඩවල හොද්ද පුක හෝදලා වගේ දෙන්නෙ. අප්පිරියි කන්න