බිල් එක අරන් ගිහින් කියපන්. "අයිටම් නොට් ඇස් දිස්ක්රයිබ්ඩ්" කියලා..
Un kiynne un lag tiynne hodma ewwa kiyla neda
අද එන ගමන් කීල්ස් එකෙන් විලාඩ් අඹ ගේනවා, හොදට රතු පාටට තිබ්බ ටිකක් ගත්තේ. කපල කනකොට තම අතල් එක, දත් හිරි වැටෙන්න ඇඹුල්. ගේනවා මෝඩකමට කැව.
කෙසෙල් එහෙමනම් කාබයිට නවල තියෙන්නේ.
උබල දන්නවනම් නුගේගොඩ, කොහුවල හරියේ හොද පලතුරු ගන්න තැනක් කියන්න. කෙසෙල්, අඹ වගේ ඒවා ගන්න.![]()
මචන් නිවාඩු දවසට waters edge පැත්තෙ එහෙම එනවනන් place එකක් තියෙනව. රැ 20 ක් 30 ක් වැඩි වෙයි. ඒත් හොඳයි...
Fresheez


