Hehe maruwata liyala thiyenawa.
ape amma oken gaththoth ganne kimbula baniskaalama epa wela dan.
ජෑම් තියන එකක්ම ගන්ඩෝ...
ලොල් මචන්
![]()
ඔව් මචන්..Matath oya sean eka venava ban man jam pan eka athulata gedara thiyena jam gala kanne ban...









ජෑම් පාං කන්ඩ මාත් ආසයි
මොකද දන්නෙ නෑ, මේ බනිස් ගෙඩිය විතරක් ජෑම් පාං වුණේ.. මං කිව්වෙ පාන්

ඊලඟ පාර ජෑම් පාං ගෙඩියක් අරගෙන බලන්ඩෝ..ජෑම් තියන එකක්ම ගන්ඩෝ...

Kaala balala thamai ganna wenne ehenan!![]()



අවුරුදු 6කට කලින් ලියපු කතාවක්.එත් පට්ට බංBUMPER