ජෑම් පාං ගෙඩිය..

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15

අඩේ බොහොම කනගාටුයි මචන්...:sorry:
මාවත් සෑහෙන අවුල් උනා උඹේ කතාව දැක්කාම...
ගනන් ගන්න එපා බං... හැමෝමටම එකම විදිහෙ දේවල් ලැබෙන්නේ නෑනෙ... මටත් නොලැබෙන දේවල් ගොඩක් තියෙනවා...:)

මට සති අන්තෙ නිවාඩු නෑ මචන්..ඒ නිසාම හිත මිත්‍රයින්ගෙ අමනාපකම් ගොඩක් තියෙනවා ඒ අයගෙ සමහර දේවල් මග ඇරෙන නිසා..:dull:

මේ කතාව මම ලිව්වේ හැමෝටම හිනාවක් එන විදිහට.. ඒකෙන් එකෙකුට හරි රිදුන එක ගැන ඇත්තටම ගොඩාක් කනගාටුයි...:(

:lol::lol::rofl::rofl:
උදේටත් මීදුම, අවසටත් මීදුම නුවර එළියට හොඳා...:P

meka personela deyak ahanwada manda.ayi machan sathi anthe niwadu naththe???

nuwara eliyatama hoda
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    meka personela deyak ahanwada manda.ayi machan sathi anthe niwadu naththe???

    nuwara eliyatama hoda

    ඔෆිස් එකේ ෂිෆ්ට් හදල තියෙන විදිහ අනුව තමයි මචන්...
    මගේ ඕෆ් එක සෙට් වෙන්නෙ සතියෙ මැද දවසකට...
    ඉතින් වීකෙන්ඩ් එකේ වැඩ..
    :)
    එක අතකට ඒක ලේසියි.. සතියෙ දවස් වල මැරීගෙන එනවට වැඩිය ටිකක් නිදහසේ එන්න පුලුවන්...:yes:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ලෙසට ලියලා ආසාවෙන් කියේවුවා:)
    (එක දවසක් අපි නිකමට අහුවා එකෙක් ගෙන් කොහොමද බිස්නස් එක කියලා:P )
    (එක කැල්ලකින් 5 ක් තියනවා)
    (දවසට කැලි 1000 ක් විකුනනවා)
    (පෙට්‍රොල් 1000 ක ගහනවා දවසක මහත්තයා කියුවා)
     
    • Like
    Reactions: richlife

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    ඔෆිස් එකේ ෂිෆ්ට් හදල තියෙන විදිහ අනුව තමයි මචන්...
    මගේ ඕෆ් එක සෙට් වෙන්නෙ සතියෙ මැද දවසකට...
    ඉතින් වීකෙන්ඩ් එකේ වැඩ..
    :)
    එක අතකට ඒක ලේසියි.. සතියෙ දවස් වල මැරීගෙන එනවට වැඩිය ටිකක් නිදහසේ එන්න පුලුවන්...:yes:

    ah eka thama:):):)
    mata dan purudu wela senasurada irida nathi wunama patta awul.:dull::dull::dull:
    sathiye dawas kiyanne wegen gewila yana ewa kiyala mage hithe adila thiyenne:baffled::baffled::baffled::baffled:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    නියමයි බන් උබේ කතාව....
    "10ටත් කිට්ටුයි වෙලාව..."
    ඒ කියන්නේ ශුවර් එකටම වෙලාව 8 ට විතර ඇති.. මමනෙ දන්නේ අම්මගෙ හැටි..."
    මේකත් සිරාම කතාව.
     
    • Like
    Reactions: richlife

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ජෑම් පාන් වල කොච්චර ජෑම් ගෑවත් රස්නෙට ජෑම් දියවෙනවා.. ඒක නොදන්න තෝ ජෑම් පාං කන්න එපා.. පැණිපොල් පාං කාපං..:frown:
    uba danna jam paan
    ශික්!.. ඔය ආතල් එක නෑ බං අපිට.. බෝඩින් ජිවිතේ. ගෙදර යන්නේ සතියේ අග විතරයි.. එකත් එපා වෙන වැඩක්... :/ හෙන අවුල් උනා උබේ story එකට..

    සුබ සති අන්තයක් වේවා ඕන්!..

    ado ow ban
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලෙසට ලියලා ආසාවෙන් කියේවුවා:)
    (එක දවසක් අපි නිකමට අහුවා එකෙක් ගෙන් කොහොමද බිස්නස් එක කියලා:P )
    (එක කැල්ලකින් 5 ක් තියනවා)
    (දවසට කැලි 1000 ක් විකුනනවා)
    (පෙට්‍රොල් 1000 ක ගහනවා දවසක මහත්තයා කියුවා)

    අම්මටහුඩු..!:shocked:
    යකෝ ඒ කියන්නෙ උන් මට මහත්තය කිව්වට මට වැඩිය ගාණක් උන් හොයා ගන්නවනේ...:baffled:

    ah eka thama:):):)
    mata dan purudu wela senasurada irida nathi wunama patta awul.:dull::dull::dull:
    sathiye dawas kiyanne wegen gewila yana ewa kiyala mage hithe adila thiyenne:baffled::baffled::baffled::baffled:

    මම කලින් වැඩ කරපු තැන්වලත් සති අන්තෙ දවස්වල නිවාඩු සෙට් වෙලාම නෑ බං...:no:
    ඒ නිසා එක ඒ හැටි අවුලක් නෑ...:)
    එකම අවාසිය ඉතින් යාලුවෝ එක්කවත් සෙට් වෙන්න විදිහක් නැති එක...:(

    නියමයි බන් උබේ කතාව....
    "10ටත් කිට්ටුයි වෙලාව..."
    ඒ කියන්නේ ශුවර් එකටම වෙලාව 8 ට විතර ඇති.. මමනෙ දන්නේ අම්මගෙ හැටි..."
    මේකත් සිරාම කතාව.

    හප්පේ ඔව්... කවදාවත් හරි වෙලාව කියලනම් ඇහැරවන්නේ නෑ...:lol:
    උදේ බොහොම අමාරුවෙන් ඈනුම් ඇර ඇර ඇවිත් වෙලාව දැක්කාම වෙලාවකට ආයි ගිහින් ඇඳට පනිනවා...:P
    ඊට පස්සෙ වෙන දේවල් ගැන මම කියන්නෙ නෑ මෙතන...:(

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol::lol: මරු ආ...ඔයාට හොඳට ලියන්න පුලුවන්නේ..කම්මැලි කමක් නැතුව ආසාවෙන් කියෙව්වා..:D:D:D
     
    • Like
    Reactions: richlife

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට නම් තාම ජෑම් නැති පාන් ගෙඩියක් හමබවෙලා නෑ... කතාව ලස්සනට ලියලා තියෙනවා... :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට නම් තාම ජෑම් නැති පාන් ගෙඩියක් හමබවෙලා නෑ... කතාව ලස්සනට ලියලා තියෙනවා... :D

    මේක කියවලා ජෑම් පාන් කන්න හිතුනා..අද කොහෙන් හරි හොයන් කන්න ඕනේ..:sorry::sorry: