යකෝ මට තාම අවුරුදු 21 යි
දැන ගනින් හොන්ද සිංහල බෞද්ධ ඒවගේම දුප්පත් පවුලක ඉපදුන මං
අද ආදායම් බදු ගෙවන එකෙක්
මං යටතේ මට වඩා වැඩිමහල්
සිංහල දුප්පත් උන් තුන්දෙනෙක් වැඩ කරනවා
තව කිහිප දෙනෙක් වක්රව ආදායම් ලබනවා
ඉන් එකෙක් දැන් කාර් එකක් එහෙම අරන් සැප ජීවිතයක් ගෙවනවා
මං තව එකෙක් ව රට යැව්වා මගේ වියදමින් උගේ ජීවිතය සැපවත් කරන්න
මෙය කීවේ කවූරුන් විසින්ද ??? කා හටද ??
කියපන් බලන්න පුළුවන් නම් හරි උත්තරේ