කුංකුම

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,271
    4,081
    113
    කුංකුම පැළ ලන්කාවේ ගන්න තැනක් දන්නවනම් කියපන්කො
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මම නම් ලංකාවේ ‘‘පැල‘‘ ගන්න තැනක් දන්නැ මිතුර. නමුත් කුංකුම විදිහට නම් වෙලදපොලේ තියනවා.
    නමුත් කුංකුම ගැන දන්න දේවල් ටිකක් කියන්නම්

    කුංකුම (saffron) හදාගන්නේ Crocus sativus කියන විද්‍යාත්මක නාමය තියන ගසේ මල්වල රේනු වලින්. Crocus sativus ගස හොයාගන්න පුලුවන් තැනක් බලන්න.

    ලංකාවේ වවන්න පුලුවන්ද කියලා දන්නැ. මොකද මේවා වැවෙන්නේ ඉරානය, ඉන්දියාවේ කශ්මිර වගේ පැතිවලනේ.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    menne badu:

    https://www.aliexpress.com/w/wholes...psort=1&tc=af&initiative_id=SB_20170804062754

    11.gif