කුකවියා

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell


    thiefrunning.jpg


    කවි හොරෙක් මම
    මටම කියා අදහස් නැති
    පූසෝ ඕන් තවත් හොරකමක්
    උඹේ කවියක් මම ගත්තා

    "සනාතන
    දහම බැඳි
    සදා තනි
    පැතුමක්ය
    මලක් නම්
    යම් දිනක
    මිලිනවේ මැයි"


    දැන් ඒ කවිය මගේ, මගේමයි
    මාවත් බෑන් වෙයිද දන්නේ නෑ
    නැත්තම් අනතුරු ඇඟවීමක්
    ඒත් නැත්තම් කපා හැරීමක්

    මොක උනත් මම කුකවියා
    ඕව මට අදාල නෑ පුතෝ