කුක්කු ගැටිත්තක්

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Mang danna tharamin nam owa godak cancer wenna chance eka thiyenne age 40+ nam thama, Eth hamawelaawema newe, Eth ada kaale wenas ne bn a nisa check karana eka thama hondama. Danma check kaloth cancer unath mul stage ekenam bayawenna epa. Cure karaganna puluwan awulak nathuwa. A nisa check karapan.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    උඹලට පින්සිද්ද වෙන්න ඔන්න ගියා බලන්න මාතර, scan එකක් කරන්න ඕන කිවුවා, ගත්තා. පොඩි ඔපරේෂන් එකක් කරන්න ඕන කිවුවා 28 වෙනිදාට දින දුන්නා. දැන් මට තියන ප්‍රශ්නේ මාතර කරනවද කරාපිටියේ යනවද කියලා බන්, විකාර වෙලා ඉන්නේ මම උදව් ප්ලීස්

    ලෙඩෙක්ට කරන උදවුවක් කියලා හිතලා තමයි දෙවෙනි පාරටත් උඹේ මේ ත්‍රෙඩ් එකට reply කරනේ

    මමත් මාතර ටුවුන් එකේම නිසා මාතර ගැන හොඳටම දන්නා නිසා තමයි උඹට කරාපිටියට යන්න කිවුවේ

    උඹට මම කලින්ම කිවුවා පෙන්නන්න ඕන කරාපිටියේ ඉන්න හොඳම දොස්තරලගේ නම් එක්කම , ඒ විදියට කරපං




    **** ප්‍රධානම දේ කෙල්ලට පොඩි හරි ආදරයක් තියෙනවා නම් මාතර එකෙක්ට පෙන්නන්න එපා , අද්දැකීමෙන් කියන්නේ ( මමත් මාතර ) ****

    මම දන්නා දේ උඹට තේරෙන සිංහලෙන් කියන්නම්

    බොහෝවිට කැන්සර් එකක් නෙවෙයි

    කරාපිටියට පලයන් , ගිහිං J P M කුමාරසිංහ සර්ට පෙන්නපන් , ස්කෑන් කරන්න කියාවි එතකොට කොළඹගේ මැඩම්ට කියලා කරගන්න ලියව ගනිං

    බොහෝවිට හිරිවට්ටලා සර්ජරි එකක් කරලා අයින් කරවී , අයින් කරන කොටස කැන්සර් ද කියලා බලන්න යවාවි දවස් කිහිපයකින් ඒකේ තත්වේ දැනගන්න පුළුවන්
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ඒ ගැටේ තියෙන තැන අල්ලනකොට රිදෙන වද?
    නිකං පැත්තකට වෙලා ඉදපන් පුක නොදී. තෝ දොස්තර ද අඩුම ගානෙ තෝ නර්ස් කෙනෙක් වත් නෙමෙයි නේද? තෝ opthalmologist ද කැන්සර් කැන්සර් ගාන්නෙ?




    උබ කෙල්ලගෙන් අහපන් මොනව හරි ස්‍රාවයක් එහෙම එනවා ද පුඩුවලින්?
    එනවා නම් ස්‍රාවයෙ පාට මොන වගේ ද?
    ගැටිත්ත මොන වගේ ද නිකං පිම්පල් එකක් එනකොට වගේ එකක් ද? නැත්නම් ගෙඩියක් වගේ ටිකක ලොකු එකක් ද?
     

    Maha soona

    Active member
  • May 3, 2016
    132
    55
    28
    සොහොනෙ තමයි
    ලෙඩෙක්ට කරන උදවුවක් කියලා හිතලා තමයි දෙවෙනි පාරටත් උඹේ මේ ත්‍රෙඩ් එකට reply කරනේ

    මමත් මාතර ටුවුන් එකේම නිසා මාතර ගැන හොඳටම දන්නා නිසා තමයි උඹට කරාපිටියට යන්න කිවුවේ

    උඹට මම කලින්ම කිවුවා පෙන්නන්න ඕන කරාපිටියේ ඉන්න හොඳම දොස්තරලගේ නම් එක්කම , ඒ විදියට කරපං

    කියපු දේ ගනන් ගත්තේ නැතුව නෙවයි බං මටත් හිතෙනවා ඒක හරි කියලා
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    mulinma doctor ta pennan, mamo gram / biopsy ekakin puluwan danaganna
    ethakota surgery ekakata yanna puluwan