**** ප්රධානම දේ කෙල්ලට පොඩි හරි ආදරයක් තියෙනවා නම් මාතර එකෙක්ට පෙන්නන්න එපා , අද්දැකීමෙන් කියන්නේ ( මමත් මාතර ) ****
මම දන්නා දේ උඹට තේරෙන සිංහලෙන් කියන්නම්
බොහෝවිට කැන්සර් එකක් නෙවෙයි
කරාපිටියට පලයන් , ගිහිං J P M කුමාරසිංහ සර්ට පෙන්නපන් , ස්කෑන් කරන්න කියාවි එතකොට කොළඹගේ මැඩම්ට කියලා කරගන්න ලියව ගනිං
බොහෝවිට හිරිවට්ටලා සර්ජරි එකක් කරලා අයින් කරවී , අයින් කරන කොටස කැන්සර් ද කියලා බලන්න යවාවි දවස් කිහිපයකින් ඒකේ තත්වේ දැනගන්න පුළුවන්