කුක්කු පැටියෙක් ඕනෙ :O ?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    dog-1.jpg

    ekek innawa..1yrs & 2 mnt old grm shp ekek.. hebei uwa ubata denna behe.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    සුදු මහත්තයා;9782361 said:
    බලු කුක්කො හද හද ඉන්නෙ. දැන් තමන්ගෙම කියල පැටියෙක් හදා ගත්තනම් නරකද ? :baffled::baffled:

    :shocked::angry: Yakoo poddak nidahase enna deepan apita......!!
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    වල්ටේශන් 20 ක් විතර ඉන්නවා අපේ ගෙදර

    සිරාවටම??:confused::confused::nerd::nerd:
    පොඩි පැටවු එහෙමත් ඉන්නවද.මට ලස්සන පැටියෙක් ඕනෙ.වල්ටේෂන් උනාට කමක් නෑ මචං:yes::yes::D:D

    :no: Maath thawa ekek hoyanawaa..... :yes:

    යුරාජ් වරෙං සෙට් වෙලා ගිහින් දෙන්නෙක් අරං එමු
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    සිරාවටම??:confused::confused::nerd::nerd:
    පොඩි පැටවු එහෙමත් ඉන්නවද.මට ලස්සන පැටියෙක් ඕනෙ.වල්ටේෂන් උනාට කමක් නෑ මචං:yes::yes::D:D

    යුරාජ් වරෙං සෙට් වෙලා ගිහින් දෙන්නෙක් අරං එමු

    :rolleyes::rolleyes::rolleyes:Thawama ekek set unee hananee ban....!! :no:
     
    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    අපේ වත්තට ළඟදි රෑක හොරු පැනලා :confused::shocked: :sorry::sorry:වැඩි යමක් හොඳ වෙලාවට ගෙනිහිල්ලා නෑ.ගෙදර කුක්කෙක් හිටියා නම් අඩු ගානෙ බුරනවත්නෙ කියල අපි කුක්කෙක් හදන්න හිතුවා.:yes::yes:
    කා ලඟ හරි ලස්සන බලු කුක්කු පැටියෙක් වැඩිපුර ඉන්නව නම් කියන්න.වල්ටේශන් උනත් කමක් නෑ.:eek::eek::):):rolleyes::rolleyes:

    කුක්කෙක් ඉන්නව.:D
    හැබැයි
    කුක්upload කරන්න තමයි අමරු. :rolleyes:;)

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    අපේ වත්තට ළඟදි රෑක හොරු පැනලා :confused::shocked: :sorry::sorry:වැඩි යමක් හොඳ වෙලාවට ගෙනිහිල්ලා නෑ.ගෙදර කුක්කෙක් හිටියා නම් අඩු ගානෙ බුරනවත්නෙ කියල අපි කුක්කෙක් හදන්න හිතුවා.:yes::yes:
    කා ලඟ හරි ලස්සන බලු කුක්කු පැටියෙක් වැඩිපුර ඉන්නව නම් කියන්න.වල්ටේශන් උනත් කමක් නෑ.:eek::eek::):):rolleyes::rolleyes:

    don't buy... adopt....
    and treat them well... :yes::yes::yes::yes:

    http://www.embark.lk/
    call them and see...

    http://www.flickr.com/photos/embarklk/sets/72157625716782051/detail/