බලු කුක්කා විතරයි ඕනෙ.උඹ එන්න ඕනෙ නෑ මචෝ![]()

Maath thawa ekek hoyanawaa.....
![]()

වල්ටේෂන් දෙන්නෙක්ට එක ගෙදර ඉන්න පුළුවං වෙයිද දන්නේ නැහැ..........![]()

බලු කුක්කා විතරයි ඕනෙ.උඹ එන්න ඕනෙ නෑ මචෝ![]()

සුදු මහත්තයා;9782361 said:බලු කුක්කො හද හද ඉන්නෙ. දැන් තමන්ගෙම කියල පැටියෙක් හදා ගත්තනම් නරකද ?![]()

Yakoo poddak nidahase enna deepan apita......!!වල්ටේෂන් දෙන්නෙක්ට එක ගෙදර ඉන්න පුළුවං වෙයිද දන්නේ නැහැ..........![]()
බලු කුක්කා විතරයි ඕනෙ.උඹ එන්න ඕනෙ නෑ මචෝ![]()

වල්ටේශන් 20 ක් විතර ඉන්නවා අපේ ගෙදර

Maath thawa ekek hoyanawaa.....
![]()
සිරාවටම??
පොඩි පැටවු එහෙමත් ඉන්නවද.මට ලස්සන පැටියෙක් ඕනෙ.වල්ටේෂන් උනාට කමක් නෑ මචං
යුරාජ් වරෙං සෙට් වෙලා ගිහින් දෙන්නෙක් අරං එමු

Thawama ekek set unee hananee ban....!! 
අපේ වත්තට ළඟදි රෑක හොරු පැනලා![]()
වැඩි යමක් හොඳ වෙලාවට ගෙනිහිල්ලා නෑ.ගෙදර කුක්කෙක් හිටියා නම් අඩු ගානෙ බුරනවත්නෙ කියල අපි කුක්කෙක් හදන්න හිතුවා.
කා ලඟ හරි ලස්සන බලු කුක්කු පැටියෙක් වැඩිපුර ඉන්නව නම් කියන්න.වල්ටේශන් උනත් කමක් නෑ.![]()

බලන් යනකොට සමා බලු රාජධානියකනේ ඉන්නේ.වල්ටේශන් 20 ක් විතර ඉන්නවා අපේ ගෙදර