Dialog eke 5GB wadi karala![]()
wadak nha bn kathakarala epa wela tiyenne mun ekka..yako unta 4g walata wadi karanna puluwan nam, ai slt unta adsl, 4g deketh wadi karanna bari. trc budi da?
Mageth wadi karala dan peak walata 40 gb offpeak 60 gb total eka = 100 mama hithanne fiber witharak wenna athi
Paw anatha ADSL un.
ithin adsl thiyana unta fiber karagena yanna epai okun.
ඇහුවම කියන්නෙ කොරෝන නිසා project වේගෙන් වෙන්නෙ නැහැ කියල. ඇයි බං fiber වලින් කොරෝන බෝවෙනවද?දැන් ගොඩක් තැන් වලට උන් ෆයිබර් දීලා තියෙන්නෙ
උබලගෙ පැත්තටත් ඉක්මනට දෙයි බන්
තව ටිකක් ඉවසලා බලන්න
ඇහුවම කියන්නෙ කොරෝන නිසා project වේගෙන් වෙන්නෙ නැහැ කියල. ඇයි බං fiber වලින් කොරෝන බෝවෙනවද?
ඔහොම තමා බන් උන්ගෙ වැඩ
මම ADSL ගත්ත දවස් වල මට 1Mbps Speed එකක් ආවෙ
ඒකත් වහිනකොට බ්‍රව්සර් එකෙ ටැබ් ගොඩක් ඕපන් කලාම නිකන් වෙලාවටත් ඩිස්කනෙක්ට් වෙනවා
මට එපා වෙලා හිටියෙ
පස්සෙ උන්ට කෝල් කර කර නිතරම ඇහුවා අපේ පැත්තට MSAN එකක් දාන්නෙ නැද්ද කියලා
උන් අව්රුද්ද අන්තිමට දානව කිය කිය බොරු කියනවා
පස්සෙ ඔහොම අව්රුදු තුනක් විතර ගිහින් තමා දැම්මෙ
ඔන්න ඔහොමයි උන්ගෙ වැඩ
හැබැයි ගෙවල් ලගටම ෆයිබර් DP එකක් දැම්මා හිතන්නෙවත් නැති වෙලාවක
ඒක දැක්ක ගමන් ඉක්මනට ගිහින් උන්ගෙන් ෆයිබර් වලට මාරු කරලා දෙන්න කියල ඉල්ලුවා
ඒක විතරයි ඉක්මනින් කරලා දුන්න එකම වැඩේ