කුකුලනි SLT data වැඩි කරලා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    slt විතරද?
    ඩයලොග් 4g එකත් day 5gb, night 5gb වලින් වැඩි වෙලා.
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,159
    12,143
    113
    Ohio, USA
    Meyke Mata Keeyak Free Data Thiyenawada?

    1596302693154.png
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    Jan walin passe 1st time Bonus data hambune :angry:.. kochchara complain karath bonus data add kare na.. menna Aug wala add karala.. pake company ekak SLT nan..

    Capture.PNG
     
    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    mageth wedi wela. hebei, aluthenma account ekak hadaganna una, usage balanna. kalin thibba ekata mona welada danne. slt call center eken kiyanawa, mama meeta kalin usage account ekak hadala nee kiyala.
    unge system eka hack wela wagee.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    Fiber Only.
    daytime 4GB wadi wela ne. nightitme nam 100GB dunnath wadak na. office eke fiber thiyenne. nighttime 2gb wage use wenne. ekath upload walata.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,776
    113
    Panadura
    ithin adsl thiyana unta fiber karagena yanna epai okun.

    දැන් ගොඩක් තැන් වලට උන් ෆයිබර් දීලා තියෙන්නෙ
    උබලගෙ පැත්තටත් ඉක්මනට දෙයි බන්
    තව ටිකක් ඉවසලා බලන්න​
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    දැන් ගොඩක් තැන් වලට උන් ෆයිබර් දීලා තියෙන්නෙ
    උබලගෙ පැත්තටත් ඉක්මනට දෙයි බන්
    තව ටිකක් ඉවසලා බලන්න​
    ඇහුවම කියන්නෙ කොරෝන නිසා project වේගෙන් වෙන්නෙ නැහැ කියල. ඇයි බං fiber වලින් කොරෝන බෝවෙනවද?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,776
    113
    Panadura
    ඇහුවම කියන්නෙ කොරෝන නිසා project වේගෙන් වෙන්නෙ නැහැ කියල. ඇයි බං fiber වලින් කොරෝන බෝවෙනවද?

    ඔහොම තමා බන් උන්ගෙ වැඩ
    මම ADSL ගත්ත දවස් වල මට 1Mbps Speed එකක් ආවෙ
    ඒකත් වහිනකොට බ්‍රව්සර් එකෙ ටැබ් ගොඩක් ඕපන් කලාම නිකන් වෙලාවටත් ඩිස්කනෙක්ට් වෙනවා
    මට එපා වෙලා හිටියෙ
    පස්සෙ උන්ට කෝල් කර කර නිතරම ඇහුවා අපේ පැත්තට MSAN එකක් දාන්නෙ නැද්ද කියලා
    උන් අව්රුද්ද අන්තිමට දානව කිය කිය බොරු කියනවා
    පස්සෙ ඔහොම අව්රුදු තුනක් විතර ගිහින් තමා දැම්මෙ
    ඔන්න ඔහොමයි උන්ගෙ වැඩ
    හැබැයි ගෙවල් ලගටම ෆයිබර් DP එකක් දැම්මා හිතන්නෙවත් නැති වෙලාවක
    ඒක දැක්ක ගමන් ඉක්මනට ගිහින් උන්ගෙන් ෆයිබර් වලට මාරු කරලා දෙන්න කියල ඉල්ලුවා
    ඒක විතරයි ඉක්මනින් කරලා දුන්න එකම වැඩේ​
     
    MSAN kathawa awurudu 5 wele indan kiyewuwa thawama naha. dannam kohomatha MSAN danne nahane. fiber dei kiyalath dan 1
    years thithara thawama naha. habai. wena paththakin thiyanawa fiber. ehen durath adui. eth kanu daanna wenawa 1 km withara. ahuwama kiyanawa kanu nallu slt ekata medawas wala.