කුකුල්මස් කිලෝව රු 670

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    https://www.facebook.com/share/p/1HRDovqweK/

    දැන් මේකට කින්ඩි දාල හොරෙන් ඕඩර් කරල කයි. කොහොමත් උබල කඩවල් වලින් කන චිකන් කොත්තු අරව මේවගෙ තියෙන්නෙ මේව තමයි
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    leda hadila marena saththu ban oya. lankawe unta ayusha nathi eka ahanna deyakda 😆
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    leda hadila marena saththu ban oya. lankawe unta ayusha nathi eka ahanna deyakda 😆
    ඉතින් බල්ලන්ට අවුලක් නද්ද
    කමෙන්ට් සෙක්ෂන් එක බලපන් මිනිස්සු තමයි වැඩිහරියක්ම කන්නෙ
     
    • Haha
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    ඉතින් බල්ලන්ට අවුලක් නද්ද
    කමෙන්ට් සෙක්ෂන් එක බලපන් මිනිස්සු තමයි වැඩිහරියක්ම කන්නෙ
    කකුල් 4 උන්ට අවුලක් නැහැ බන් කොහොමත් ගූ ගොඩවල් ඉඹ ඉඹ ඉන්න උන්නේ :lol:
     
    • Like
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    කකුල් 4 උන්ට අවුලක් නැහැ බන් කොහොමත් ගූ ගොඩවල් ඉඹ ඉඹ ඉන්න උන්නේ :lol:
    ගේ උන්ටත් අවුලක් නැතිව ඇති එහෙනම්

    පයාගල ඌරුමස් කිලෝ එක 1000 යි
    පයාගලද පයියාගලද
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ලොල් අපි හැම සතියෙම 2kg ගන්නවා හම නැතුව කෑලි කපලා 1kg 1000-1100.පෙරෙදත් ගියා 1100.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    https://www.facebook.com/share/p/1HRDovqweK/

    දැන් මේකට කින්ඩි දාල හොරෙන් ඕඩර් කරල කයි. කොහොමත් උබල කඩවල් වලින් කන චිකන් කොත්තු අරවින්ද මේවගෙ තියෙන්නෙ මේව තමයි


    අරවින්ද ඒ මොකක් ද? මිනි මසුත් දානවා ද?
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ලොල් අපි හැම සතියෙම 2kg ගන්නවා හම නැතුව කෑලි කපලා 1000-1100.පෙරෙදත් ගියා 1100.
    උබට ලොකු අව්ලක් නැ , කොහොමත් තාත්තගෙන් හොරකාලා නේ චිකෙන් රයිස් ගන්නේ :sneaky:
     
    • Haha
    Reactions: Ysa Karu and netnet

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,545
    22,233
    113
    Gotland
    ගේ උන්ටත් අවුලක් නැතිව ඇති එහෙනම්


    පයාගලද පයියාගලද

    පයියා ගල නියම නම
    මේකේ උන් දන්නේ පයාගල කිව්වම