28C dalla thiyenne mulu dawasama .. nathnam room eke inna baha PC ekath heat wena hinda
අපෝ බන්.. ඕකෙන් කරෝල වෙලනවා වගේ ඇති උදේ වෙද්දී..Industrial fan ekak gatta..28000/=
හොදට හුලග නම් වදිනව.. හැබයි රස්නේ හුලගක් එන්නෙ..මොකද රූම් එක දවල්ට රහ් වෙනවනෙ..රෑ 1 2 වගේ වෙද්දි තමා අයෙ පොඩි කූල් එකක් එන්නේඅපෝ බන්.. ඕකෙන් කරෝල වෙලනවා වගේ ඇති උදේ වෙද්දී..
කරලම බලපන් .. සුපිරි බන්.. රස්නේ ගොඩක් නම් ඉක්මනට වතුර වාශ්ප වෙයි.. වතුර වැඩි කරපන් කාමරේ කූල් වෙනවාwe
etakota mko wenne 🥹
වහපු කාමරයක් නං මේකෙන් රස්නෙ වැඩිවෙන එක වෙන්නෙ, ඕන නං කරලා බලපන්කාමරේ ඇතුලේ ප්ලග් ඔක්කොම අයින් කරපන් බිම තියෙන..
ඊට පස්සේ නිදා ගන්න කලින් බිමට වතුර බේසමක් හලපන්..
ඒසී දැම්මා වගේ සැපට නින්ද යයි
sadde nadda ban ookak damma ma ? Keeyak wenawada ara sudu paata eka ? eken athule hulan eliyata adinawada?වහපු කාමරයක් නං මේකෙන් රස්නෙ වැඩිවෙන එක වෙන්නෙ, ඕන නං කරලා බලපන්
අපිට රස්නෙ ඇඟට අමාරු වෙන්නෙ උෂ්‍නත්වය වැඩි වෙන එකට වඩා හියුමිඩිටි එක වැඩි උනාම. කාමරේ වතුර හැලුවම humidity එක ගොඩක් වැඩි වෙලා ඇඟට ගොඩක් අමාරුයි
AC දාන්න බැරි නං exhast fan එකක් හයි කරගන්න පුලුවන් නං රස්නෙ අඩු කරගන්න පුලුවන්වෙයි ටිකක් විතර
exhast fan එක කාමරේ උඩ හරියෙන් හයි කරන්න ඕන, කාමරේ රත් උනු වාතය ටික උඩ තියෙන්නෙ ඒ ටික දිගටම අයින් වෙද්දි කාමරේ තියන රස්නෙත් ටිකක් අඩු වෙනවා