කුකුල්ලු මේ දවස්වල රෑට AC දාගෙනද ඉන්නේ ?

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඉන්න බෑ සීතලයි මගුලක් කතා කරනවා
    මේ ටිකේම හවස් වෙද්දි හයියෙන් වහිනවා අකුණු ගගහා
    හවස ඉදන් පහුවෙනිදා උදේ 9 වෙනකම් වගේ පට්ට සීතලයි වතුර පවා
     
    roger_senevirathna

    Junior member
  • Feb 9, 2023
    76
    48
    18
    අපෝ බන්.. ඕකෙන් කරෝල වෙලනවා වගේ ඇති උදේ වෙද්දී..
    හොදට හුලග නම් වදිනව.. හැබයි රස්නේ හුලගක් එන්නෙ..මොකද රූම් එක දවල්ට රහ් වෙනවනෙ..රෑ 1 2 වගේ වෙද්දි තමා අයෙ පොඩි කූල් එකක් එන්නේ
     
    • Like
    Reactions: Ryan08

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    we

    etakota mko wenne 🥹
    කරලම බලපන් .. සුපිරි බන්.. රස්නේ ගොඩක් නම් ඉක්මනට වතුර වාශ්ප වෙයි.. වතුර වැඩි කරපන් කාමරේ කූල් වෙනවා
     
    • Like
    Reactions: Ryan08

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,126
    1
    11,133
    113
    seethalai huto
     
    Attachments

    • Screenshot 2023-03-22 200343.png
      Screenshot 2023-03-22 200343.png
      193.9 KB · Views: 58

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    කාමරේ ඇතුලේ ප්ලග් ඔක්කොම අයින් කරපන් බිම තියෙන..
    ඊට පස්සේ නිදා ගන්න කලින් බිමට වතුර බේසමක් හලපන්..
    ඒසී දැම්මා වගේ සැපට නින්ද යයි
    වහපු කාමරයක් නං මේකෙන් රස්නෙ වැඩිවෙන එක වෙන්නෙ, ඕන නං කරලා බලපන්
    අපිට රස්නෙ ඇඟට අමාරු වෙන්නෙ උෂ්‍නත්වය වැඩි වෙන එකට වඩා හියුමිඩිටි එක වැඩි උනාම. කාමරේ වතුර හැලුවම humidity එක ගොඩක් වැඩි වෙලා ඇඟට ගොඩක් අමාරුයි

    AC දාන්න බැරි නං exhast fan එකක් හයි කරගන්න පුලුවන් නං රස්නෙ අඩු කරගන්න පුලුවන්වෙයි ටිකක් විතර
    exhast fan එක කාමරේ උඩ හරියෙන් හයි කරන්න ඕන, කාමරේ රත් උනු වාතය ටික උඩ තියෙන්නෙ ඒ ටික දිගටම අයින් වෙද්දි කාමරේ තියන රස්නෙත් ටිකක් අඩු වෙනවා
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    වහපු කාමරයක් නං මේකෙන් රස්නෙ වැඩිවෙන එක වෙන්නෙ, ඕන නං කරලා බලපන්
    අපිට රස්නෙ ඇඟට අමාරු වෙන්නෙ උෂ්‍නත්වය වැඩි වෙන එකට වඩා හියුමිඩිටි එක වැඩි උනාම. කාමරේ වතුර හැලුවම humidity එක ගොඩක් වැඩි වෙලා ඇඟට ගොඩක් අමාරුයි

    AC දාන්න බැරි නං exhast fan එකක් හයි කරගන්න පුලුවන් නං රස්නෙ අඩු කරගන්න පුලුවන්වෙයි ටිකක් විතර
    exhast fan එක කාමරේ උඩ හරියෙන් හයි කරන්න ඕන, කාමරේ රත් උනු වාතය ටික උඩ තියෙන්නෙ ඒ ටික දිගටම අයින් වෙද්දි කාමරේ තියන රස්නෙත් ටිකක් අඩු වෙනවා
    sadde nadda ban ookak damma ma ? Keeyak wenawada ara sudu paata eka ? eken athule hulan eliyata adinawada?