සද්දෙ තියනවාsadde nadda ban ookak damma ma ? Keeyak wenawada ara sudu paata eka ? eken athule hulan eliyata adinawada?
off grid එකේ විස්තර දාපං බලන්න. වියදමත් එක්කහවස 3.30 වගේ වෙනකන් විතරයි A/C (Off Grid). ඊට පස්සේ ෆෑන් තමයි. උඩ තට්ටුව හදල නෑ. ස්ලැබ් එක තියෙන්නේ. පට්ට රස්නයක් තියෙන්නේ මේ දවස් වල.
light bill gewanna beri ekektane bn uba kiyanne okaඉතිං සීතල රටක වැකේෂන් පලයංකෝ![]()

Slab එක උඩ පොඩිවට වහළයක් ගහපන්හවස 3.30 වගේ වෙනකන් විතරයි A/C (Off Grid). ඊට පස්සේ ෆෑන් තමයි. උඩ තට්ටුව හදල නෑ. ස්ලැබ් එක තියෙන්නේ. පට්ට රස්නයක් තියෙන්නේ මේ දවස් වල.
ජනෙලෙන් ග්රිස් යකා පුකේ ඇරලා ගියාම තෙරෙයි![]()

කාමරේ වහලා හරි යන්නේ නෑවහපු කාමරයක් නං මේකෙන් රස්නෙ වැඩිවෙන එක වෙන්නෙ, ඕන නං කරලා බලපන්
අපිට රස්නෙ ඇඟට අමාරු වෙන්නෙ උෂ්‍නත්වය වැඩි වෙන එකට වඩා හියුමිඩිටි එක වැඩි උනාම. කාමරේ වතුර හැලුවම humidity එක ගොඩක් වැඩි වෙලා ඇඟට ගොඩක් අමාරුයි
AC දාන්න බැරි නං exhast fan එකක් හයි කරගන්න පුලුවන් නං රස්නෙ අඩු කරගන්න පුලුවන්වෙයි ටිකක් විතර
exhast fan එක කාමරේ උඩ හරියෙන් හයි කරන්න ඕන, කාමරේ රත් උනු වාතය ටික උඩ තියෙන්නෙ ඒ ටික දිගටම අයින් වෙද්දි කාමරේ තියන රස්නෙත් ටිකක් අඩු වෙනවා
කාමරේ ඇතුලේ ප්ලග් ඔක්කොම අයින් කරපන් බිම තියෙන..
ඊට පස්සේ නිදා ගන්න කලින් බිමට වතුර බේසමක් හලපන්..
ඒසී දැම්මා වගේ සැපට නින්ද යයි
කාමරේ වහලා හරි යන්නේ නෑ
ඕපන් තියෙන්න ඔනී ජනෙලේ ඇරලා
මේක ගොඩක්ම හරි යනවා කොලබ ඉන්න අයට..
koheda ban ?hitale ban api reta ninda yanneth ne always wessa.pereda bike1 service kala iyeth temuna adath temuna
2022 මුල තමයි ගොඩක් බඩු ගත්තේ.off grid එකේ විස්තර දාපං බලන්න. වියදමත් එක්ක
සල්ලි ටිකක් ඉතුරු කරගන්න ට්‍රයි එකක් දෙනවා මේ දවස් වල වහලක් ගහ ගන්න. ස්ලැබ් එක විනාස වෙනවා තෙමිලා. ස්ලැබ් එකේ ගහපු පොටි ටිකත් දැන් පිපිලා බිමට වැටෙනවා.Slab එක උඩ පොඩිවට වහළයක් ගහපන්
මටත් හිතිල තියෙන්නෙ. සිවිලිම ආනතව හදල බිත්තියෙන් එළියට කවුළු දාල හැදුවොත් heat එක එළියට යයි. exhaust fan එකකුත් දැම්මනම් හරි.වහපු කාමරයක් නං මේකෙන් රස්නෙ වැඩිවෙන එක වෙන්නෙ, ඕන නං කරලා බලපන්
අපිට රස්නෙ ඇඟට අමාරු වෙන්නෙ උෂ්‍නත්වය වැඩි වෙන එකට වඩා හියුමිඩිටි එක වැඩි උනාම. කාමරේ වතුර හැලුවම humidity එක ගොඩක් වැඩි වෙලා ඇඟට ගොඩක් අමාරුයි
AC දාන්න බැරි නං exhast fan එකක් හයි කරගන්න පුලුවන් නං රස්නෙ අඩු කරගන්න පුලුවන්වෙයි ටිකක් විතර
exhast fan එක කාමරේ උඩ හරියෙන් හයි කරන්න ඕන, කාමරේ රත් උනු වාතය ටික උඩ තියෙන්නෙ ඒ ටික දිගටම අයින් වෙද්දි කාමරේ තියන රස්නෙත් ටිකක් අඩු වෙනවා
Kaamara keeyak daAC දාගෙන ඉන්නෙ. බීල ඕනන්ම් 35ක් එයි ඒවගේද තැම්බි තැම්බි ඉන්න ගියාම
Inverter AC එකක් නං අවුලක් නැතිවෙයිමේක ඇතිද AC එකක් දුවන්න