කුකුල්ලු මේ දවස්වල රෑට AC දාගෙනද ඉන්නේ ?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    sadde nadda ban ookak damma ma ? Keeyak wenawada ara sudu paata eka ? eken athule hulan eliyata adinawada?
    සද්දෙ තියනවා

    එක එක සයිස් වලින් ගන්න තියනවා චයිනීස් බ්‍රෑන්ඩ් එහෙම ඉස්සර 10ට අඩුවෙන් තිබුනා හොඳ බ්‍රැන්ඩ් පොඩ්ඩක් ගනන්
    දැන් ගනන් කොහොමද දන්නෙ නැහැ

    exhast ෆැන් එකෙන් කරන්නෙ ඇතුලෙ තියන වාතය එලියට ඇදලා දාන එක, එතකොට කාමරේ තියන එක එක සිදුරු වලින් අලුත් සීතල වාතය කාමරේ ඇතුලට ඇදිලා එනවා එතකොට රස්නෙ අඩු වෙනවා
     
    • Like
    Reactions: Anathai

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    හවස 3.30 වගේ වෙනකන් විතරයි A/C (Off Grid). ඊට පස්සේ ෆෑන් තමයි. උඩ තට්ටුව හදල නෑ. ස්ලැබ් එක තියෙන්නේ. පට්ට රස්නයක් තියෙන්නේ මේ දවස් වල.
    off grid එකේ විස්තර දාපං බලන්න. වියදමත් එක්ක
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හවස 3.30 වගේ වෙනකන් විතරයි A/C (Off Grid). ඊට පස්සේ ෆෑන් තමයි. උඩ තට්ටුව හදල නෑ. ස්ලැබ් එක තියෙන්නේ. පට්ට රස්නයක් තියෙන්නේ මේ දවස් වල.
    Slab එක උඩ පොඩිවට වහළයක් ගහපන්
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,363
    113
    - උඩරට -
    වහපු කාමරයක් නං මේකෙන් රස්නෙ වැඩිවෙන එක වෙන්නෙ, ඕන නං කරලා බලපන්
    අපිට රස්නෙ ඇඟට අමාරු වෙන්නෙ උෂ්‍නත්වය වැඩි වෙන එකට වඩා හියුමිඩිටි එක වැඩි උනාම. කාමරේ වතුර හැලුවම humidity එක ගොඩක් වැඩි වෙලා ඇඟට ගොඩක් අමාරුයි

    AC දාන්න බැරි නං exhast fan එකක් හයි කරගන්න පුලුවන් නං රස්නෙ අඩු කරගන්න පුලුවන්වෙයි ටිකක් විතර
    exhast fan එක කාමරේ උඩ හරියෙන් හයි කරන්න ඕන, කාමරේ රත් උනු වාතය ටික උඩ තියෙන්නෙ ඒ ටික දිගටම අයින් වෙද්දි කාමරේ තියන රස්නෙත් ටිකක් අඩු වෙනවා
    කාමරේ වහලා හරි යන්නේ නෑ
    ඕපන් තියෙන්න ඔනී ජනෙලේ ඇරලා
    මේක ගොඩක්ම හරි යනවා කොලබ ඉන්න අයට..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    කාමරේ ඇතුලේ ප්ලග් ඔක්කොම අයින් කරපන් බිම තියෙන..
    ඊට පස්සේ නිදා ගන්න කලින් බිමට වතුර බේසමක් හලපන්..
    ඒසී දැම්මා වගේ සැපට නින්ද යයි

    onna kiwwa.
    science lept. 🤭 🤭
    tawa dadiya dana eka witarai wenne.
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    කාමරේ වහලා හරි යන්නේ නෑ
    ඕපන් තියෙන්න ඔනී ජනෙලේ ඇරලා
    මේක ගොඩක්ම හරි යනවා කොලබ ඉන්න අයට..

    Dust ekai Mosquito natham oya wada karanna thibuna .. Door + window okokma close karalth room eke Dust eka thiynwa.
     
    • Sad
    Reactions: charitha2011

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,058
    8,897
    113
    Cenon
    cenon.com
    mara karumayak oi nidaganna aniwa ac one, 24 25ta dala 6hours wage time karanawa. inverter tyenne. bt fridge ekata thama aniwa 1 unit per day yanne.
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    off grid එකේ විස්තර දාපං බලන්න. වියදමත් එක්ක
    2022 මුල තමයි ගොඩක් බඩු ගත්තේ.

    Carutu 24V 2000W Inverter - 65,000
    Make Sky Blue 60A V119 Solar Charge controller - 67,500
    Canadian Solar 445W Panel 3 - 196,000
    Exide 120A Lead Acid Battery 2 - 144,000
    Heltec Lead Acid Battery Equalizer - 14,500
    TOMZN ATS - 9500
    Smart Switch Energy Meter (To control AC current input for ATS) - 6000
    Sonoff POWR2 (For inverter out) - 3200
    PV wires + DC breakers + MC4 connectors + PV Y Branch Connector + Battery cable & terminals - 36,000

    Total - Rs. 541,700

    හයි කලේ මම නිසා වෙන වියදම් නෑ.

    Slab එක උඩ පොඩිවට වහළයක් ගහපන්
    සල්ලි ටිකක් ඉතුරු කරගන්න ට්‍රයි එකක් දෙනවා මේ දවස් වල වහලක් ගහ ගන්න. ස්ලැබ් එක විනාස වෙනවා තෙමිලා. ස්ලැබ් එකේ ගහපු පොටි ටිකත් දැන් පිපිලා බිමට වැටෙනවා.
    ------ Post added on Mar 23, 2023 at 2:22 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,037
    113
    Mother Earth
    වහපු කාමරයක් නං මේකෙන් රස්නෙ වැඩිවෙන එක වෙන්නෙ, ඕන නං කරලා බලපන්
    අපිට රස්නෙ ඇඟට අමාරු වෙන්නෙ උෂ්‍නත්වය වැඩි වෙන එකට වඩා හියුමිඩිටි එක වැඩි උනාම. කාමරේ වතුර හැලුවම humidity එක ගොඩක් වැඩි වෙලා ඇඟට ගොඩක් අමාරුයි

    AC දාන්න බැරි නං exhast fan එකක් හයි කරගන්න පුලුවන් නං රස්නෙ අඩු කරගන්න පුලුවන්වෙයි ටිකක් විතර
    exhast fan එක කාමරේ උඩ හරියෙන් හයි කරන්න ඕන, කාමරේ රත් උනු වාතය ටික උඩ තියෙන්නෙ ඒ ටික දිගටම අයින් වෙද්දි කාමරේ තියන රස්නෙත් ටිකක් අඩු වෙනවා
    මටත් හිතිල තියෙන්නෙ. සිවිලිම ආනතව හදල බිත්තියෙන් එළියට කවුළු දාල හැදුවොත් heat එක එළියට යයි. exhaust fan එකකුත් දැම්මනම් හරි.
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    AC දාගෙන ඉන්නෙ. බීල ඕනන්ම් 35ක් එයි ඒවගේද තැම්බි තැම්බි ඉන්න ගියාම
    Kaamara keeyak da
    Mage non inverter tibilath ac dekatama 10k enne anith badu walatath ekkama
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මේක ඇතිද AC එකක් දුවන්න
    Inverter AC එකක් නං අවුලක් නැතිවෙයි
    මම මගේ AC එකට පවර් මීටර් එකක් හයි කරලා තියෙන්නෙ
    මම කිසිම වෙලාවක දැකලා නැහැ 1300W වලට වඩා යනවා
    ගොඩක් වෙලාවට 300W වගේ කූල් උනාට පස්සෙ අදින්නෙ
     
    • Like
    Reactions: Mugen