Air circulation system එකක් වගේ හයිකරපුවාම ගේ ඇතුලෙ හොඳට තියේවි නේද ගොඩක් රස්නෙ නැතිව.වහපු කාමරයක් නං මේකෙන් රස්නෙ වැඩිවෙන එක වෙන්නෙ, ඕන නං කරලා බලපන්
අපිට රස්නෙ ඇඟට අමාරු වෙන්නෙ උෂ්නත්වය වැඩි වෙන එකට වඩා හියුමිඩිටි එක වැඩි උනාම. කාමරේ වතුර හැලුවම humidity එක ගොඩක් වැඩි වෙලා ඇඟට ගොඩක් අමාරුයි
AC දාන්න බැරි නං exhast fan එකක් හයි කරගන්න පුලුවන් නං රස්නෙ අඩු කරගන්න පුලුවන්වෙයි ටිකක් විතර
exhast fan එක කාමරේ උඩ හරියෙන් හයි කරන්න ඕන, කාමරේ රත් උනු වාතය ටික උඩ තියෙන්නෙ ඒ ටික දිගටම අයින් වෙද්දි කාමරේ තියන රස්නෙත් ටිකක් අඩු වෙනවා
අඩි 24x12x9 ට 12000 BTU එකක් ඇතිද?ඇති. Panasonic 12,000 BTU Inver ter
3k bnKaamara keeyak da
Mage non inverter tibilath ac dekatama 10k enne anith badu walatath ekkama
අඩි 24x12x9 ට 12000 BTU එකක් ඇතිද?