කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම නිසා ඇතිවන භයානක රෝග 5 ක්
ලංකාවේ ද මේ සඳහා පරීක්ෂණ සිදු කළ අතර එමඟින් ද තහවුරු වී ඇත්තේ කුකුල් මස් වල හා කුකුළු පීකුදු වල ශරීරයට අහිතකර විෂ රසායන ද්‍රව්‍ය අඩංගු වන බවයි.
මෙම පරීක්ෂණය සිදු කිරීම සඳහා කුකුළු ගොවි පොළවල් තුනක කුකුළන්ගේ පීකුදු පරීක්ෂණය සඳහා යොදාගෙන තිබේ. එනම් මෙම ගොවිපලවල් වලින් එක් ගොවිපල කින් සපයාගත් පීකුදු වල ආසනික් බැර ලෝහ අඩංගු වන බව තහවුරු වී තිබේ. එහිදී වැඩි දුරටත් සිදුකළ පරීක්ෂණ ඔස්සේ කුකුළු පීකුදු වල බැර ලෝහ අඩංගු වීමට බලපාන හේතු විමර්ශනය කර තිබේ. එනම් ඒ අතර කුකුළන්ට ලබා දෙන ආහාර සකස් කිරීම සඳහා ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය යොදා ගැනීම. එනම් කුකුල් කෑම වල ආසනික් හා විවිධ බැරල ලෝහ අඩංගු වී තිබේ.
කුකුල් කෑම වල අඩංගු බවට තහවුරු කර ගෙන ඇති ආසනික් හා විවිධ බැරල ලෝහ
මේ ආදී වූ බැර ලෝහ අඩංගු කුකුළු පීකුදු ආහාරයට ගැනීමෙන් බොහෝ රෝග ඇති විය හැකිය. එනම් ඒ අතර
මේ ආදී වූ රෝග ගණනාවක් ඇති වීමට බැර ලෝහ අඩංගු කුකුළු මස් හා පීකුදු ආහාරයට ගැනීම හේතුවන බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
එනම් නිතර නිතර කුකුළු මස් හා පීකුදු ආහාරයට ගැනීමෙන් මෙම රෝග ඇතිවීමේ වැඩි අවධානයක් තිබේ.
මේ නිසා හැකි තරම් කුකුල් පීකුදු ආහාරයට ගැනීම පාලනය කරගත යුතුය. එමෙන්ම ගැබිනි මව්වරුන් කුකුළු මස් හා පීකුදු ආහාරයට ගැනීමසුදුසු නොවේ. පීකුදු ආහාරයට ගන්නේ නම්
කෘතිම ඖෂධ හෝමෝන නොයොදා ඇති කරන සතුන්ගේ කුකුළු පීකුදු ආහාරයට ගැනීම ගුණදායකය.
එමෙන්ම ගොවිපලවල් වල තත්ව පාලනය කිරීම ක්‍රමවත් ව සිදු කළ යුතුය.
ගොවිපොලවල් හැකි සෑම විටකම පිරිසිදුව තබා ගැනීමට කටයුතු කළ යුතුය.
මේ ආදී වශයෙන් කුකුල් පීකුදු ආහාරයට ගැනීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
Copied
See less
