කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම නිසා ඇතිවන භයානක රෝග 5 ක්😱

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    361889371_757209456406526_3447743387808740942_n.jpg

    කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම නිසා ඇතිවන භයානක රෝග 5 ක්
    😱

    ලංකාවේ ද මේ සඳහා පරීක්ෂණ සිදු කළ අතර එමඟින් ද තහවුරු වී ඇත්තේ කුකුල් මස් වල හා කුකුළු පීකුදු වල ශරීරයට අහිතකර විෂ රසායන ද්‍රව්‍ය අඩංගු වන බවයි.

    මෙම පරීක්ෂණය සිදු කිරීම සඳහා කුකුළු ගොවි පොළවල් තුනක කුකුළන්ගේ පීකුදු පරීක්ෂණය සඳහා යොදාගෙන තිබේ. එනම් මෙම ගොවිපලවල් වලින් එක් ගොවිපල කින් සපයාගත් පීකුදු වල ආසනික් බැර ලෝහ අඩංගු වන බව තහවුරු වී තිබේ. එහිදී වැඩි දුරටත් සිදුකළ පරීක්ෂණ ඔස්සේ කුකුළු පීකුදු වල බැර ලෝහ අඩංගු වීමට බලපාන හේතු විමර්ශනය කර තිබේ. එනම් ඒ අතර කුකුළන්ට ලබා දෙන ආහාර සකස් කිරීම සඳහා ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය යොදා ගැනීම. එනම් කුකුල් කෑම වල ආසනික් හා විවිධ බැරල ලෝහ අඩංගු වී තිබේ.

    කුකුල් කෑම වල අඩංගු බවට තහවුරු කර ගෙන ඇති ආසනික් හා විවිධ බැරල ලෝහ
    👇

    🫣
    කැල්සියම්(cd)
    🫣
    ආසනික්(As)
    🫣
    ඊයම්(pb)
    🫣
    වර්ධක හෝමෝන දීම
    🫣
    කුකුළන්ගේ වැඩිම වර්ධනය කරගැනීමට කොපර් ,මැග්නීසියම් වැනි ඛනිජ ද්‍රව්‍ය බහුලව යොදා ගැනීම.
    🫣
    කුකුළන් අපිරිසුදු ජලය පානය කිරීම.
    🫣
    අපිරිසිදු කුකුල් පාලනය
    🫣
    කුකුළන්ට පවතින විටමින් ඌනතා සහ ලබා දෙන විවිධ විටමින් වර්ග
    🫣
    විවිධ රෝග සඳහා කුකුළන්ට දෙන ඖෂධ මිනිස් සිරුරට අහිතකර වීම

    මේ ආදී වූ බැර ලෝහ අඩංගු කුකුළු පීකුදු ආහාරයට ගැනීමෙන් බොහෝ රෝග ඇති විය හැකිය. එනම් ඒ අතර

    🔴
    ස්නායු රෝග
    🔴
    අස්ථි ආබාධ
    🔴
    පිළිකා
    🔴
    අක්මා රෝග
    🔴
    දියවැඩියාව

    මේ ආදී වූ රෝග ගණනාවක් ඇති වීමට බැර ලෝහ අඩංගු කුකුළු මස් හා පීකුදු ආහාරයට ගැනීම හේතුවන බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

    එනම් නිතර නිතර කුකුළු මස් හා පීකුදු ආහාරයට ගැනීමෙන් මෙම රෝග ඇතිවීමේ වැඩි අවධානයක්‌ තිබේ.

    මේ නිසා හැකි තරම් කුකුල් පීකුදු ආහාරයට ගැනීම පාලනය කරගත යුතුය. එමෙන්ම ගැබිනි මව්වරුන් කුකුළු මස් හා පීකුදු ආහාරයට ගැනීමසුදුසු නොවේ. පීකුදු ආහාරයට ගන්නේ නම්
    👇

    කෘතිම ඖෂධ හෝමෝන නොයොදා ඇති කරන සතුන්ගේ කුකුළු පීකුදු ආහාරයට ගැනීම ගුණදායකය.

    එමෙන්ම ගොවිපලවල් වල තත්ව පාලනය කිරීම ක්‍රමවත් ව සිදු කළ යුතුය.

    ගොවිපොලවල් හැකි සෑම විටකම පිරිසිදුව තබා ගැනීමට කටයුතු කළ යුතුය.

    මේ ආදී වශයෙන් කුකුල් පීකුදු ආහාරයට ගැනීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
    Copied

    See less
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001

    කොහෙද බං මේ පරීක්ෂණය කරල තියෙන්නෙ? වාර්තාව නැද්ද
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    කුකුළන්ට පවතින විටමින් ඌනතා සහ ලබා දෙන විවිධ විටමින් වර්ග

    විටමින් හොද නැද්ද ඉතින්?
     
    • Like
    Reactions: NRTG and toiya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,038
    10,370
    113
    හැමදාම කුකුල් මස් 200g ගානෙ කන මට මොනවා වෙයිද ? 🙄
    ජිම් යන උන් මොනවද කන්නෙ එතකොට ?
    කඩල කන්ඩ බෑ ඒවගෙ මෙලෝ රහක් නෑ ප්ලාස්ටික් කනව වගේ. මුංඇට ගණන්. ඒ මදිවට ඒ හැම එකක්ම කල් තියාගන්න කෙමිකල් ගහලා. 😒
    මොන රෙද්දක්ද කන්නෙ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හැමදාම කුකුල් මස් 200g ගානෙ කන මට මොනවා වෙයිද ? 🙄
    ජිම් යන උන් මොනවද කන්නෙ එතකොට ?
    කඩල කන්ඩ බෑ ඒවගෙ මෙලෝ රහක් නෑ ප්ලාස්ටික් කනව වගේ. මුංඇට ගණන්. ඒ මදිවට ඒ හැම එකක්ම කල් තියාගන්න කෙමිකල් ගහලා. 😒
    මොන රෙද්දක්ද කන්නෙ?
    Fish Fish Fish
     
    • Like
    Reactions: NRTG and toiya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,038
    10,370
    113
    Fish Fish Fish
    වැව පහල ඉඳලත් මාලු කිලෝවක් 850යි. බිලී පිත්තක් හදාගන්න තමයි වෙන්නේ. අනික මාලු සුද්ධ කරන්න ගියාම එපා වෙනවා, 300g ක් විතර ඒකෙනුත් අයින් කරනවා
     
    • Like
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කොහෙද බං මේ පරීක්ෂණය කරල තියෙන්නෙ? වාර්තාව නැද්ද
    එහෙමටම කියලා පරීක්ෂණයක් නෑ... ඔන්න ඔහේ කොම්පියුටර් එක ඉස්සරහා වාඩි උනාම හිතෙන ඒවා කොටාගෙන යනවා...