1. 2.බිත්තර රක්කල පැටව් ගන්න පුලුවන් incubator එකකින්.එහෙම ගත්ත පැටව් විකුණන තැනුත් තියනවා, පොඩ්ඩක් හොයල බලපන්, කැලණියෙ එහෙම තැනක් තියනවා මම දන්න, උඹට ලඟ නම් ගිහින් බලපන්, PM එකක් දාපන්, මම address දෙන්නම්.
3. මුලින් මිනිස්සු ගොඩක් වැඩට ගන්න එපා. 1-3 අතර අරන් වැඩේ යන විදිහ බලලා මදි නම් තව ගනින්. දවස් පඩියට (part time) සෙට් කර ගත්තා නම් EPF/ETF ගෙවන්නෙ නැතුව ශේප් වෙන්න පුලුවන් වෙයි.
4. බිමට සිමෙන්ති දාල ලී/යකඩ වලින් ෆ්‍රේම් එක ගහල උඩට ටකරං / අමානෝ ශීට් දාල වටේට කුකුල් දැල් වලින් වට කරන එක තමයි ලේසිම වැඩේ.
5.නොදනිමි.
6. අක්කරයක් විතර තිබ්බ නම් වටේ පිටේ මිනිස්සුන්ගෙන් කේස් එකක් එන එකක් නෑ. අහල පහල ගෙවල් නැත්තම් එච්චර ඉඩ ඕනෙ නෑ. පර්චස් 50ක් විතර තිබ්බත් ඇති වෙයි.