ඔය අහිංසක සත්තු මම නම් කන්නෙ නැ,උඔ නිකන් ඔකුන්ව මරලා විකුණගන කනවට වඩා හොඳයි පිටකොටුවේ රෙදි කැල්ලක් එලාගන වැදගත් විදියට හිඟා කැවනම්,සත්තු ඉන්නෙ අපිට මරාගන කන්න නෙමෙයි බොල.
මිනිස්සු ශාක භක්ෂක ද? දැ.ගැ.පි

ඔය සත්තු මරන උඹ මැරෙන්නෙත් කුකුල්ලු උපාදාන කරගන ඔය කුකුල් කොටුවෙමයි. ඊට පස්සේ උබේ ළමයා ඔය ගොවිපල කරගන යද්දී ළමයා අතින් උඹේ බෙල්ල කැපෙනවා
උඹ අඩුම ආත්ම 500ක් වත් කුකුල්ලු වෙලා ඒ පව ගෙවිලා තමයි තවත් අපායකට වැටෙන්නේ

uba amma thaththa nathuwa haduna ekek da ban?![]()
උඹ මගෙන් එහෙම අහන්න හිතුනෙ උඹ මාව උඹට සාපේක්ෂව අරගෙන ද?

ubata podi kale kiyala dunne nadda saththu marana eka pawak kiyala?![]()
ජොනී බට්ට;22580548 said:කන්න හොදයි සප්ලයි කරනකොට තමයි පව් පිරෙන්නේ, පකේ ලෝජික්
උබ පටන් අරන් ෆුල් ඔර්ගැනික් කුකුල්ලු ටිකක් ලොකු කරපන් වස විස කන්න නොදී. මාත් ගන්නන්![]()
GLubata podi kale kiyala dunne nadda saththu marana eka pawak kiyala?![]()
මවං, පිං පව් කියන එකත් රටෙන් රටට , වෙනස් වෙනවා නේද?
පොඩ්ඩක් ගැඹුරින් කල්පනා කරල බලන්න, හැමදෙයකටම හදවතින් පිලිතුරු හොයන්න ගියොත් අමාරුවේ වැටෙයි.
Don't think from the heart, brain is there for a reason.

Ahuwata tharaha wenna epa bro oya Mas malu kanne nadda?
Kanne nathnam Poultry walata wirudda wena eka 100% ok BTW

මමත් පොඩියට ෆාම් එකක් කරන්නෙ, එකෙක්වත් ඉගැන්නුවෙ නැහැ
මම තනියම මහන්සි වෙලා හතර අතේ දුවලා විස්තර හොයා ගත්තෙ
ඔහොම දේවල් නිකම් කිව්වම අගයක් නැහැ බන්
මම නම් දවස් 48 කෑලි කරන්නෙ, ලොකුවට ටයිප් කරන්න අමාරු නිසා මම උබට කෙටියෙන් කියන්නම්මම free range, organic farm එකක් විදියට කරන්න බලාපොරොත්තු වෙන්නේ මචං. මට Project Proposal එක හදාගන්න ඕනේ, ඒකයි. අනික cost එක කොච්චර වෙයිද කියලා බැලුවේ.
කුකුල්ලු විතරද කරන්නේ?
මම නම් දවස් 48 කෑලි කරන්නෙ, ලොකුවට ටයිප් කරන්න අමාරු නිසා මම උබට කෙටියෙන් කියන්නම්
පළවෙනි දවසේ පැටව් ගන්නවා එකෙක් 12 - 15 ගානේ
පොඩි කෑම ගෝනි ගනින් තොග මිලට, ඒවා දානවා වතුර මාරු කරනවා
දවස් 1 - 14 අතරේ කන්න දෙනවා, වතුර දෙනවා විතරයි
දවස් 3න් 3නට කූඩුවල අලුතෙන් ලී කුඩු දානවා, කලින් ඒවා උඩටමයි දාන්නෙ අස් කරන්නෙ නැහැ මුල් ඒවා
දවස් 14න් පස්සෙ ලොකු කෑම එකට මාරු වෙනවා
පස්සෙ හෝමෝන් එක වතුරට දාලා දෙනවා
සත්තු ටික හොඳට මහත් වෙලා එනවා
ඊට පස්සෙ කොල්ලෙක් එක්කන් ඇවිත් සත්තුන්ගේ හොට කපනව
ඔහොම දවස් 40ක් ගියාම කූඩුවෙ බෙදන කෑලි දාලා සත්තු හිර කරනවා
ඊට පස්සෙ තමා සැර හෝමෝන් එකක් ගහන්නෙ එක එකාට වෙන වෙනම අල්ලලා
ඒක ගැහුවම ඇඟ එනවා බෝලේ වගේ, ඇවිදින්න බැරි නිසා ඇඟ තව ලොකු වෙනවා
පස්සෙ දවස් 48ක් උනාම මරන කෙනා ඇවිත් සත්තු සෙට් එකම මරලා පිහාටු එයාම ගෙනියනවා
දවල්ට කූඩුව මිනිහෙක් දාලා සුද්ද කරලා ඒවා ගෝනි වලට පැක් කරනවා, බිම හෝදනවා
හවසට බුලත් කොටුකාරයෝ ඇවිත් අර ගෝනි සල්ලි දීලා අරන් යනවා
ඒ වෙන කොට මස් ගන්න ලොරියේ එකා ඇවිත් ඉවරයි
ඌ මට කිලෝ එකට 280ක් දෙනවා, සේරම වියදම බැලුවම එක කිලෝ එකට මට වියදම් වෙන්නෙ රුපියල් 90ක් විතර
මම නම් මේක ජොබ් එකටමයි කරන්නේ ඒක නිසා නවත්තන්න අදහසක් නැහැ
ඔය ජරාව තෙමුනොත් විතරයි ගඳ, වියලිම තිබ්බම ගෝනියක් 700 - 900ට විකුණන්න පුළුවන්
පෝර විකුණන ආදායම මම නම් කූඩුව සුද්ද කරන්න එන කෙනාට ගන්න කියලා තියෙන්නෙ