කුජිත සේනසිංහ

Gom Pang

Member
Mar 25, 2011
3
0
0
ȜMA X;18748997 said:

එහෙමයි කියලා මහින්දට චන්ද දෙන්න කියන්නේත් නෑ හොදේ :rofl:

ayi ban oluwen hitagena inna smile eka damme?
 
LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    reputation_neg.gif
    කුජිත සේනසිංහ 08-01-2015 02:35 PM කුජීත සේනසිංහ
    reputation_neg.gif
    කුජිත සේනසිංහ 08-01-2015 02:33 PM

    නාකි මහින්දගේ ලොවන පොන්න නංගි බබාලා සෙට් එකක් රෙද්ද උස්සගෙන ඇවිත් රේප් කපලා ගිහිං.. :rolleyes:
    රිදිලා රෙවිලා ඉන්න අනාථ මහින්දගේ පොන්සලා පැලුණු පු* මැහුම් දාගන්න කරන වැඩනේ :lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    LoL ma seen eka thama prado eken awith behela saramak adagena podi ewun ekka cricket gahan ad eka.:lol::lol::lol::lol::lol:
    Chande ganna pacha wena heti dekkama duka hithuna.:(:(:(
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    monawada e?.muge waradi athi.boru neme nam ewa dana eka hodai.muta wada waradi kalkanwni salwli mankolwlkapu un ganath thread danna ubta unanduwak thiyenwada?

    කලින් හිටපු උන් කරපුවා මාර්කට් කරගෙන තාමා මුන් චන්ද ගත්තේ එහෙම චන්ද අරන් ඊට නෙදෙවනි සක්කිලි වැඩ කරන එක හරිද අධිකරණ නියෝජ්‍ය ඇමති? ඒකද යහපාලනේ? :rofl:
     
    • Like
    Reactions: LoriyaK

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    sujeewa-senasinghe-unp.jpg

    මාත් මූව මුල් දවස් වල දැක්කම හිතුවේ සක්කිලි දේශපාලනය නැති කරන්න අලුත් පරම්පරාවෙන් හොඳ උනුත් දැන් ඇවිත්ඉන්නවා නේද කියලා. දැන් තේරෙනවා මූත් කාටවත් නොදෙවෙනි සක්කිලියෙක් කියලා. මොන පක්ෂේටවත් චන්ද දෙන්න එපා කියන්නේ නෑ මන් නං. ඒත් මොන පක්ෂේකවත් මේ වගේ උන්ට නං චන්දෙ දෙන එකෙන් රටට හොඳක් වෙන්නේ නෑ.

    අලුත් පරම්පරාවේ දේශපාලනේට එන උන්ට චන්ද දෙද්දීවත් උන්ගෙන් හොඳ උන් විතරක් තෝරලා බේරලා චන්දෙ දෙන්න.
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    reputation_neg.gif
    කුජිත සේනසිංහ 08-01-2015 02:35 PM කුජීත සේනසිංහ
    reputation_neg.gif
    කුජිත සේනසිංහ 08-01-2015 02:33 PM

    නාකි මහින්දගේ ලොවන පොන්න නංගි බබාලා සෙට් එකක් රෙද්ද උස්සගෙන ඇවිත් රේප් කපලා ගිහිං.. :rolleyes:
    රිදිලා රෙවිලා ඉන්න අනාථ මහින්දගේ පොන්සලා පැලුණු පු* මැහුම් දාගන්න කරන වැඩනේ :lol:

    මගෙත් ඔහෙම තමා බන් user-cp යන්න බැ අප්‍රසන්නයි

    +REP

    මහින්දගේ හොර සෙල්ලම් ඉවර කරන්නනේ බන් මිනිස්සු යහපාලනේට චන්න දුන්නේ.
     
    • Like
    Reactions: donshelf

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ȜMA X;18749115 said:
    ඒ කරලා ඒක රිපොර්ට් කරපු ස්වරනවහිනිය බලු කරා ඕකා.

    හරකා උනාට උම්බෑ කියන්න එපා :) ටොපික් එකට ආදාලව කථා කරමු. අන්තිමට දාලත් තියනවා මහින්දගේ ලබ්බවල් ගැන කියවන්න එපා කියලා. වැරැද්ද වැරද කියලා පිලිගන්න ආමාරුනම් දුකයි උඹ ගැන :)

    harak ge moolika harak aithi wasikam ullanganaya wenawa meken, sujeewayata bannata umbath waradi ne. harak wenuwen gini thiya gaththa aya hitapu ratak meka.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    sujeewa-senasinghe-unp.jpg

    මාත් මූව මුල් දවස් වල දැක්කම හිතුවේ සක්කිලි දේශපාලනය නැති කරන්න අලුත් පරම්පරාවෙන් හොඳ උනුත් දැන් ඇවිත්ඉන්නවා නේද කියලා. දැන් තේරෙනවා මූත් කාටවත් නොදෙවෙනි සක්කිලියෙක් කියලා. මොන පක්ෂේටවත් චන්ද දෙන්න එපා කියන්නේ නෑ මන් නං. ඒත් මොන පක්ෂේකවත් මේ වගේ උන්ට නං චන්දෙ දෙන එකෙන් රටට හොඳක් වෙන්නේ නෑ.

    අලුත් පරම්පරාවේ දේශපාලනේට එන උන්ට චන්ද දෙද්දීවත් උන්ගෙන් හොඳ උන් විතරක් තෝරලා බේරලා චන්දෙ දෙන්න.

    මචං මිනිහා ලෝයර් කෙනෙක් කෙලින් කටින් කතාකරන අබරෙන්නේ නැති පොරක් .. අනිත් එක මිනිහා තරුණ පොරක් බනින්න ඕන තැන නොබැන ඉදිවී කියලා හිතන්න බැ ..
    පොලිසියේ ඉන්න සොන්නයෝ කරන්නෙත් පර වැඩ ඒවා දැකලා නොබැන ඉන්න බැනේ බන් .. හුරතල් කරන්න සිනි බෝල කථා කියන නැළවෙන අබැරෙන අය පාර්ලිමේන්තු යවන්න ඕන නම් පබා සමන්මලී , නාමල් , ඔය වගේ උන් පාර්ලිමේන්තු යවන්න ..

    තරුණ කොල්ලෙක්ගේ ඉදිරි ගමන නවත්වන්න කකුලෙන් අදින සොන්න වැඩ කරන්න තත්වයකට පත්විය යුතු නැ .. සුජීව ඉගනගත් උගත් වැදගත් පොරක් මිනිහාට හොද අනාගතයක් තියෙනවා ..
     
    පබා සමන්මලී , නාමල් වැටෙන්නේ සුජීවටත් වඩා පහත් දේශපාලඥයෝ ගොඩට බව ඇත්ත. ඒත් සුජීව හොඳ කෙනෙක් කියලා නං මට පේන්නේ නෑ වෙන දේවල් ඇහුවම දැක්කම. බලන් ගියාම ලංකාවේ චන්දයක් දෙන්න එකෙක් නෑනේ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,977
    4,572
    113
    oka tamai yako api balaporottu una wenasa ----> rajaye unat wipakshe unat warada wadak kerot neethiya idiriyata. jayawewa ranil!!!!
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,459
    113
    ශ්‍රී ලංකා යූන්පී මුන් ඔක්කොම හොරු බං! අපි මෙදාපාර JVP එකට දෙමු. උඹලා දන්න දන්න අයටත් JVP එකට දෙන්න කියපල්ලා. අවුරුදු 67 ක් රට වලපල්ලට ගියා ඇති. දැන්වත් ගොඩ එමු.
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයකුට බැණ වැදීමේ සිදුවීමක් පිළිබඳව අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා, මේවා යහ පාලනේ හින්ද හොදයි නැත්තම් පොලිසයේ මහත්වරුන්ට ගස් තමයි