ඉරාජ්
ලහිරු පෙරේරා
චිලී
බස් අජියා
මෑත කාලේ බිහිවෙච්ච ගොඩක් උන් පේන්න බෑ

sathuta suranganandamalini ge sindu genu kata hadin kiyana ponn* dial eka (nama danne ne)

ඉරාජ්ට ටැලන්ට් එකක් තියෙනවා..උගේ මුල්ම ඇල්බම් එකෙන් ඌ ලොකු වෙනසක් කරා ඒත් දැන් ඌ රැල්ලට යන්නේ..සින්දුවට වඩා තැන දෙන්නේ වීඩියෝ එකට views පෙරේතකමට..PSY ගේ GANGNAM STYLE මිනිස්සු 2,739,582,631 බැලුවේ ඒකෙ ගෑණුන්ගේ හෙළුව පෙන්නන නිසා නෙමෙයි..




ඔය තුන් දෙනා ම කුජීතයි මම හිතන්නේ. ඔය තුන් දෙනා විතරක් නෙවෙයි, මියුසික් “ඉන්ඩස්ට්‍රි“ එකක් කර ගත්ත, මෑත කාලෙදී බිහි වුණු ඉල්ලුමට සැපයුම දෙන බොහෝ රැහැයි ගායක-ගායිකාවෝ කුජීතයි. අතලොස්සයි ඉන්නේ ගන්න යමක් කරන, විදින්න යමක් කරන මිනිස්සු.......
ayi ban ara All rights eke mal ponsi dial eka![]()