කුජිතම ගායකයා කවුද?

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    කුජිතම ගායකයා කවුද?

    ලංකාවේ ඉන්න සහ බිහි වෙච්ච කුජිතම ගායකයන් කවුද ? කියමු බලන්න

    හැදියාව සහ චරිතෙත් කුජිත වෙන්න ඕනේ

    මගේ නම්


    1.ඉරාජ්
    2.චිලි
    3.ලහිරු
     

    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    ලංකාවේ ඉන්න සහ බිහි වෙච්ච කුජිතම ගායකයන් කවුද ? කියමු බලන්න

    හැදියාව සහ චරිතෙත් කුජිත වෙන්න ඕනේ

    මගේ නම්


    1.ඉරාජ්
    2.චිලි
    3.ලහිරු

    Iraj
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඉරාජ්ට ටැලන්ට් එකක් තියෙනවා..උගේ මුල්ම ඇල්බම් එකෙන් ඌ ලොකු වෙනසක් කරා ඒත් දැන් ඌ රැල්ලට යන්නේ..සින්දුවට වඩා තැන දෙන්නේ වීඩියෝ එකට views පෙරේතකමට..PSY ගේ GANGNAM STYLE මිනිස්සු 2,739,582,631 බැලුවේ ඒකෙ ගෑණුන්ගේ හෙළුව පෙන්නන නිසා නෙමෙයි..
     

    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    දැන් අපි අහන්න ඕන අජිත් මුතුකුමාරණගෙ ඒවද
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය තුන් දෙනා ම කුජීතයි මම හිතන්නේ. ඔය තුන් දෙනා විතරක් නෙවෙයි, මියුසික් “ඉන්ඩස්ට්‍රි“ එකක් කර ගත්ත, මෑත කාලෙදී බිහි වුණු ඉල්ලුමට සැපයුම දෙන බොහෝ රැහැයි ගායක-ගායිකාවෝ කුජීතයි. අතලොස්සයි ඉන්නේ ගන්න යමක් කරන, විදින්න යමක් කරන මිනිස්සු.......
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉරාජ්
    ලහිරු පෙරේරා
    චිලී
    බස් අජියා
    මෑත කාලේ බිහිවෙච්ච ගොඩක් උන් පේන්න බෑ

    :growl::growl::growl::growl: