කුජ දෝශ තිබිලත් බැන්දපු අය

rhn123

Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    පොඩි search එකකට :yes::yes:
    කුජ දෝශ 7,8 කෙන්දරේ කොටු වල තිබිලත් එව ගනන් ගන්නෙ නැතිව බැන්දල හොදින් පවුල් කන අය පොඩ්ඩක් ඇවිත් කියන්න බලන්න... :cool::cool:

    කුජ දෝශ තියෙන්නේ අවුරුදු 28 ක් වෙනකන් විතරයි කියලත් තියෙනවා
    එතකොට 28 පන්නල බැන්දම කුජගේ බලපෑම අහොසි වෙනව කියලත් තියෙනවා

    මමත් ඕව විශ්වාස කරන්නේ නැ.... ගෙදර අයට පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න හදන්නේ :rolleyes:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අඩේ මටත් කිව්ව බන් කෙල්ල‍‍ගේ කේන්දරේ කුඡ මොකේද එකේ තියෙන්නේ කියලා මම නම් බැලුවේ නෑ කෙල්ල බැන්දොත් හදිසි මරණ ලු .හැබැයි දැන් එන්ගේඡ් වෙලා ඉන්නේ .
     
    Banty8990

    Junior member
  • Jan 28, 2015
    54
    1
    8
    මටත් තියෙන ලොකුම ප්‍රශ්ණයක් ඕක... කියහල්ලකෝ.....
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    අඩේ මටත් කිව්ව බන් කෙල්ල‍‍ගේ කේන්දරේ කුඡ මොකේද එකේ තියෙන්නේ කියලා මම නම් බැලුවේ නෑ කෙල්ල බැන්දොත් හදිසි මරණ ලු .හැබැයි දැන් එන්ගේඡ් වෙලා ඉන්නේ .

    matath kachal eka awilla machan thiynne. kuja kiyeda kellage?
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    දන්නේ නෑ මචන් අපේ ගෙවල් වලින් දන්නේ නෑ කෙල්ලගේ ගෙදරින් බලල තියෙන්නේ .

    Hmm owanam wishwasa karannepa machan 28 wenakan witharai kiyalath kiyanawa oya kuja balapama thiynne... kellage gedarin sahenna balanawa... man nam nawattanne na kohoma hari goda dagannawa :yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Hmm owanam wishwasa karannepa machan 28 wenakan witharai kiyalath kiyanawa oya kuja balapama thiynne... kellage gedarin sahenna balanawa... man nam nawattanne na kohoma hari goda dagannawa :yes::yes:

    උබලගේ ගෙදරින් දන්නවද සීන් එක මොකද ඔහොම මම දන්න කොල්ලෙකුත් ඌගේ කැමත්තට අපල තියෙන කෙල්ලෙක් බැන්දා පස්සේ කොල්ලට කැන්සර් එකක් හැදිලා මැරුණා .පස්සේ අර ගෙදර එවුන් ටික මේ කෙල්ලට පුදුම විදියට මානසිකව පිඩා කලා බන් මලගේ දවසෙත් අනන් මනන් කිව්වා මේ ගෑනි බැන්ද හින්ද තමයි ‍පුතා මැරුනේ අනන් මනන් කියලා හිතලා බලපන් මිනිහත් මැරිලා ගෙදර මිනිස්සුත් දොස් කියනකොට.
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    oka hariyatama upan welawata hadala thiyenawanam 80% - 95% ඇත්ත වෙන්න පුලුවන් මචං. මේ දේවල් වෙනස් කරන්නත් පුලුවන් අපටම තමයි. ඒකට ඔය අපල අවම කරගන්නත් ක්‍රම තියෙනවා.
    ප්‍රශ්නෙකට තියෙන්නෙ අද කාලෙ හරියට කේන්දරේ බලන මිනිස්සු අඩුයි. ඒ නිසා බොරු කියනවා. ඒකෙන් වෙන්නෙ ජෝතිෂ්‍ය ගැන වැරදි අවබෝධයක් මිනිස්සු අතරට යන එක.

    විශ්වාස කරනව ප්‍රැක්ටිකලි අත්දැකීම් තියෙන නිසා... :yes:

    හැබැයි මම අන්ධ විශ්වාස වල ජීවත් වෙන කෙනෙක් නම් නෙමෙයි. :yes:
     
    • Like
    Reactions: WhiteWalker

    mekai machan mata kella nathi unoth mata eth windawala marenna thamai wenne... mage first love newei but nikamata hitheddi nathi unoth mokada wenne kiyala mata kela wena kela willa matawath hitha ganna baha...
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    උබලගේ ගෙදරින් දන්නවද සීන් එක මොකද ඔහොම මම දන්න කොල්ලෙකුත් ඌගේ කැමත්තට අපල තියෙන කෙල්ලෙක් බැන්දා පස්සේ කොල්ලට කැන්සර් එකක් හැදිලා මැරුණා .පස්සේ අර ගෙදර එවුන් ටික මේ කෙල්ලට පුදුම විදියට මානසිකව පිඩා කලා බන් මලගේ දවසෙත් අනන් මනන් කිව්වා මේ ගෑනි බැන්ද හින්ද තමයි ‍පුතා මැරුනේ අනන් මනන් කියලා හිතලා බලපන් මිනිහත් මැරිලා ගෙදර මිනිස්සුත් දොස් කියනකොට.

    dannawa machan.. kollata machan ehenam badinna kalin indan cancer eka thiyenna athi. anthimedi ara kellage kuja udin giyata. cancer eka paraa awilla marenne nane machan..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    mekai machan mata kella nathi unoth mata eth windawala marenna thamai wenne... mage first love newei but nikamata hitheddi nathi unoth mokada wenne kiyala mata kela wena kela willa matawath hitha ganna baha...

    හිතං ඉන්නෙ එහෙම තමා :rolleyes: :rolleyes:
    එහෙම කෙලවෙන්නෑ බං සතියක් වැලපෙයි එතනිං එහාට මාසෙ අවුරුද්ද අවුරුදු දෙක තුන යද්දි නැති වුනොත් ඉවරයි කියල හිතං හිටපු හැමෝම ජීවිතේ හම්බවෙච්ච තවත් එක මනුශ්‍යයෙක් විතරයි :sorry: :sorry:
    ඊට පස්සෙ ඉඳල හිටල මතක් වෙයි උඹ අගේට ඉතුරු ටික ජීවත් වෙනව :sorry: :sorry:

    BUMP
     
    • Like
    Reactions: rhn123

    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    හිතං ඉන්නෙ එහෙම තමා :rolleyes: :rolleyes:
    එහෙම කෙලවෙන්නෑ බං සතියක් වැලපෙයි එතනිං එහාට මාසෙ අවුරුද්ද අවුරුදු දෙක තුන යද්දි නැති වුනොත් ඉවරයි කියල හිතං හිටපු හැමෝම ජීවිතේ හම්බවෙච්ච තවත් එක මනුශ්‍යයෙක් විතරයි :sorry: :sorry:
    ඊට පස්සෙ ඉඳල හිටල මතක් වෙයි උඹ අගේට ඉතුරු ටික ජීවත් වෙනව :sorry: :sorry:

    BUMP

    Na machan mata kalin girl la indala tiyenawa... ewa mehema hithata wadune na... man gana man dannawa...
    Anika e lamaya wage guna yahapath kenek dakala na man.. ekatth loku prashnayak
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Na machan mata kalin girl la indala tiyenawa... ewa mehema hithata wadune na... man gana man dannawa...
    Anika e lamaya wage guna yahapath kenek dakala na man.. ekatth loku prashnayak

    මිනිස්සු හැදිල තියෙන්නෙ ඔයිට වඩා තමන් හදපු පැටවුන්ට ආදරේ කරන්න බං :rolleyes: :rolleyes:
    උඹ ලමයෙක් මැරුණ කියල මැරිච්ච අම්මල කීදෙනෙක් දැකල තියෙනවද ? :rolleyes: :rolleyes:
    ඔය කියන තරං දෙයක් වෙන්නෑ භය නැතුව බැඳපං ඔය ඔක්කොම හත්දවසයි :sorry: :sorry:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,880
    113
    Panadura
    අඩේ මටත් කිව්ව බන් කෙල්ල‍‍ගේ කේන්දරේ කුඡ මොකේද එකේ තියෙන්නේ කියලා මම නම් බැලුවේ නෑ කෙල්ල බැන්දොත් හදිසි මරණ ලු .හැබැයි දැන් එන්ගේඡ් වෙලා ඉන්නේ .

    :shocked: :shocked: :shocked:
     
    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    උඹේ කේන්දරෙත් කුජ දෝෂේ තියෙනවනම් අවුලක් නෑ. දෙන්නගෙන් එක්කෙනාට නම් තියෙන්නේ එතන පොඩි කොස්සක් තියෙනවා. එත් කුජ ඉන්න තැන අනුව තමා ඒක තීරණය වෙන්නේ. සාමාන්‍යෙයන් කුජගේ නෛසර්ගික බලපෑම තියෙන්නේවයස 28 දක්වා පමණයි. ඒක පොදු සිද්ධාන්තයක්. බොහොවිට සහකරුගෙන් වෙන්වීම තමා වෙන්නේ. ඒක තීරණය වෙන්නේ කුජ ඉන්න තැන. කුජට යොමු වෙන ග්‍රහ දෘෂ්ටි මත. කේන්දරයක කුජ දෝෂය තිබුණු පමණින්ම ඒක ක්‍රියාත්මක වන අවස්ථා සීමිතයි.