කුජ 7 නම් ?

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    kuja 7 ayege magul kadenewalu,napurui lu,devini kasade thiynewalu ,magul late wenewa,gathi gune hode naha kiyenewa,diyunu wenewalu,kujate kuja graheyek lu hode,kuje doshe thiyene papi kenderyak lu,kadgene bidegena yane ayelu,guti denewalu, ganunte sevela perenwalu, thawe rahu,kethu,ravi,shani, nareke grahyo inne papi kendera hode naha kiyenewa, kujeta sikuru hodai kiyela kiyenewa,ane manda owaye aththa naththa,apith kendrea balenawa magul welete..mage sikuru 7 ban, eth thame mate hari ekak setwune naha..yaalu wuneth naha..Shani 7 te pene kathwak kiyenewa,mage maagul parkku wenewalu.. mama num oya kendre wiswase keranne naha ban..lankawe kendera hinda samharu gederate naki wenewa,affairs kadenewa, suffer, etc :dull:
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    තුලා ලග්නයේ කුජ හත වගේ නම් &*%%# (අහවල් වැඩේට) ගොඩාක් දක්ෂයි කියන්නේ.
    ඉතින් එහෙම නැති කෙල්ලෙක් හමු වුනොත් රාත්‍රී යහන කිසි රසයක් නෑලු.
    කොල්ලා වටේම ඉන්න ඒවාට ඇන ඇන යන්න ඉඩක් තියෙනවලු..
    ඒ වගේම කෙල්ල කුජ 07 වෙලා කොල්ලා එහෙම නැත්තම් කෙල්ලව සනසන්න කොල්ලට බෑලු.
    කෙල්ල පිට යාවිලු.

    ලිංග පොරොන්දම් එහෙම බලද්දි කොල්ලා අශ්ව යෝනි වගේ වුනොත් නම් දර පලද්දි හනුමා පරාදයිලු.
    ඉතින් එහෙම කොල්ලෙක්ට හරියට හරියන කෙල්ලෙක් හොයන්න අමාරුයිලු.ලංකාවේ ඉන්නේ හොඳට හැදුන සුවීනිත කෙල්ලොලු.
    උන් එහෙම නිදියහනේ වැඩ්ඩෝ නෙවෙයිලු.
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔය රෙද්දෙ 7 නිසා තමා පන වගේ ආදරය කරපු මයේ කෙල්ලව අත අරින්න උනේ.දැන් මට ඔය කේන්දර කාරයෝ එකෙක්වත් පේන්න බැ..
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    දෙන්නට දෙන්නා ආදරය කරනවා නම්, දෙන්නගේ අදහස් ගැලපෙනවා නම්, තමන්ට පවුලක වගකීම් කරට අරගෙන වැඩ කරන්න පුලුවන් නම්, ආර්ථිකය හොද නම් දෙන්නගේම එහෙනම් මේ අනවශ්‍ය ඒවා බලන එක තේරුමක් නැහැයි කියලා මම හිතන්නේ. බැලුවට කමක් නෑ නමුත් ඕකේ තියෙන එකක් නිසා තමන් ගොඩක් ආදරය කරන කෙනාව විසි කරලා දාන්න තරම් අපි අන්ධ භක්තිකයන් වෙන්න නරකයි කියලා මම හිතන්නේ.
    :yes::yes::yes::yes::yes:
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අපෝ ඔය මල ඉලවු කුජයා නිසා තමා මටත් මගේ කෙල්ලව නැති උනේ....:growl::(:(:( මගෙත් කුජ 7 බන්.:baffled::dull: මොන කරුමයක්ද මංදා.... 7 වෙනි කොටුවෙන් කියවෙන්නේ පවුල් ජීවිතය / අඹු සැමි සබ්න්නදතා.... ඔතනට කුජ ආවාම කේස් කර්තා හේ....:dull: කුජ 7 කට කුජ 7ක්මලු බඳින්න ඕනේ.. නැත්නම් ප්‍රශ්න ගොඩයිලු... පවුල් ආරවුල්, ප්‍රශ්න,පවුල් අසමගිය , අපල, මාරක අපල.....:baffled: සීන් ගොඩයි බන්. කුජ 7 ට කුජ 7ක් සෙට් උනොත් ලොවෙත් නෑලු..... :cool:සුපිරිම යුග දිවියක්ලු.
    කුජ 7 තියෙන සුපිරි කෙල්ලොත් ඉන්නව මචන්.පොඩ්ඩක් ඉවසපන්.කාලයා වෙලාවට ඉටිකිරිස් 1ක් සෙට් කරාවි.මේ මට වගේ :yes::yes::yes::yes:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කුජ 7 කියලා දැන් නම් ගානක්වත් නෑ! සින්ගල් ලයිෆ් එක පට්ට :cool: :D

    ත්‍රෙඩ් ක්ලොස්ඩ් :dull:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,637
    2,475
    113
    නිධානයක් උඩ
    කුජ 7 ය දියුණු වෙන්න කැමතියි ලු..එහෙම නැති එක්කෙනෙක් හම්බවුනොත් අවුල්ලු..

    සිද්ධාර්ථ කුමාරයගේත් කුජ 7 ලු
     
    Last edited: