කුජ 8 ගැන පොඩ්ඩක් දැන ගන්න
මචන් මේක මට අවුල් සින් එකක් මගේ කැල්ල ගෙයි මගෙයි කේන්දර බැලේව්වා. එතකොට බලපු කෙනා කියුව මගේ රවී 7 කියල ඊට පස්සේ කිඋව ගැණු ලමයගේත් රවී 7 ඉන්නවා එක නිසා අවුලක් න කියල
නමුත් එයාගේ කුජ 8 ලු එකට හරියන පිහිටීමක් මගේ කේන්දරේ නැලු

. එක නිසා ගැලපෙන්නේ න කියුවා. පොරොන්දම් බලනකොට බලන ඒවගෙනුත් 23ඉ ගැලපුනේ 36න් මේ සින් එක හින්ද දැන් අම්මල මේකට පස්ස ගහනවා
මේවගේ සින් වලට කරන්න මුකුත් නැද්ද බන් මට එක ඇත අරින්නත් බැ
අම්මාව කැමති කර ගන්නත් ටිකක් අමාරුයි

. දන්නා එකෙක් ඉන්නවා නම් පොඩි හෙල්ප් එකක් දියන්කෝ ගොඩක් පින්
මචන් මේක මට අවුල් සින් එකක් මගේ කැල්ල ගෙයි මගෙයි කේන්දර බැලේව්වා. එතකොට බලපු කෙනා කියුව මගේ රවී 7 කියල ඊට පස්සේ කිඋව ගැණු ලමයගේත් රවී 7 ඉන්නවා එක නිසා අවුලක් න කියල
නමුත් එයාගේ කුජ 8 ලු එකට හරියන පිහිටීමක් මගේ කේන්දරේ නැලු

. එක නිසා ගැලපෙන්නේ න කියුවා. පොරොන්දම් බලනකොට බලන ඒවගෙනුත් 23ඉ ගැලපුනේ 36න් මේ සින් එක හින්ද දැන් අම්මල මේකට පස්ස ගහනවා මේවගේ සින් වලට කරන්න මුකුත් නැද්ද බන් මට එක ඇත අරින්නත් බැ

අම්මාව කැමති කර ගන්නත් ටිකක් අමාරුයි

. දන්නා එකෙක් ඉන්නවා නම් පොඩි හෙල්ප් එකක් දියන්කෝ ගොඩක් පින්