කුඨ ලේඛනය සත්‍ය ලේඛනයක්

අර කෙල්ලගෙ මූණ දැක්කහම තිස්ස අහිංසකයි කියන්න වෙන මොන සාක්කිද බොල. ඒ කෙල්ලගේ මූණ දැක්කහම නඩුකාරයාගේ පපුව හෝස් ගාල පත්තු උනාලු.
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
10906530_868253709902281_3443867707654351261_n.jpg
 
Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    උබල බය්යෝ වෙන එක අහන්නත් දෙයක් නෑ. යකෝ ඇප දුන්න කියන්නේ උ නිවැරදි කරු නෙවේ. උව නිදොස් කොට නිදහස් කරලා නෑ.:angry: අනිතෙක රස පරීක්ෂක වාර්තාවෙන් ඔප්පු උනා ඒක හොර එකක් කියල. අත්සන් ස්කෑන් කරලා කියල. මෙතන දැන් තියෙන්නේ තිස්සල නීතියේ හිලෙන් රිංගල යන්න පොටක් පාදගෙන වගේ.:sorry: තොපිවගේ ගමේ පුන්නක්කු කන ගොඩේ බය්යෝන්ට ඕව තේරෙන්නේ නෑ.:baffled: දන්නේ නැති රෙද්දවල් නොදා, ගමේ මොඩයෝන්ව අන්දන විදියට එළකිරි එකේ කොල්ලොන්ව අන්දන්න අමාරුයි ගොන් වස්සෝ.:rofl::rofl:
     
    ගම්‍ය වන කාරනා

    1.තිස්ස අත්තනායක නොව වෙන අයෙක් සාදා ඇති බව

    2.එය කූඨ ලේඛනයක් නොවන බව

    අහ්හ් හරි ලෝල්ලෝ...:P දැන් ඔය කියන කුඨ ලේඛනේ තියෙන දේවල් බොරුද????:D