කුඨ ලේඛනය සත්‍ය ලේඛනයක්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
කුඨ ලේඛනය සත්‍ය ලේඛනයක්

කූට ලේඛන හැදූ බවට සාක්කි නැ
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධානයේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ව්‍යාජ ලේඛන හෝ ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට සාක්කි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර:rofl::rofl::rofl: නැතැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය. වැඩිදුර විභාගය මාර්තු 11 වැනිදා තෙක් කල් තැබිණි.
http://www.lankadeepa.lk/index.php/articles/296113

දැන් මේකයි ප්‍රශ්නේ...:angry:
කුඨ ලේඛනයක් බවට සාක්ෂි නෑ කියන්නේ එතකොට එක සත්‍ය ලේඛනයක් නිසාද??? එතකොට තිස්ස පෙන්නවපු ගිවිසුම සත්‍යයක්...
ටහිකෙයි... කෝමේ රනිල්ගේ අවජාතක ලෝල්ලෝ???????:angry::angry:

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    උබේ මොලේ කොහේද කියල තියෙන්නෙ පොඩ්ඩක් හොයල බලපන් බූරුවා.කූඨ ලෙඛනය, තිස්ස අත්තනායක හැදුව කියල සාක්ෂි නැහැ, කියල තමයි නිදහස් කරල තියෙන්නෙ.නැතුව ලේඛනය,ඇත්ත එකක් කියල තිස්සව නිදහස් කරල නෙමෙයි.බයියගෙ මොලේ තරම තමා ඔය.මීට පස්සෙවත් ගොනා වගේ කෑනොගහ පලකට ඇති වැඩක් කරපන්.
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඕකා බයියෙක් බන්. බයියොන්ට අපි අනුකම්පා කරමු. එකයි යහපාලානේ කියන්නේ :D:D
     
    • Like
    Reactions: shaminda peiris

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් මේකයි ප්‍රශ්නේ...:angry:
    කුඨ ලේඛනයක් බවට සාක්ෂි නෑ කියන්නේ එතකොට එක සත්‍ය ලේඛනයක් නිසාද??? එතකොට තිස්ස පෙන්නවපු ගිවිසුම සත්‍යයක්...

    [/SIZE]

    හරි ගිවිසුම අද රෑට තිස්ස උඹේ අම්මව බලන්න එනකොට අරන් යනවා කියලා මාධ්‍යට කිව්වා :lol::lol::lol::lol::lol::rofl:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කූට ලේඛන හැදූ බවට සාක්කි නැ
    එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධානයේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ව්‍යාජ ලේඛන හෝ ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට සාක්කි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර:rofl::rofl::rofl: නැතැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද ප්‍රකාශ කළේය.
    ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය. වැඩිදුර විභාගය මාර්තු 11 වැනිදා තෙක් කල් තැබිණි.
    http://www.lankadeepa.lk/index.php/articles/296113

    දැන් මේකයි ප්‍රශ්නේ...:angry:
    කුඨ ලේඛනයක් බවට සාක්ෂි නෑ කියන්නේ එතකොට එක සත්‍ය ලේඛනයක් නිසාද??? එතකොට තිස්ස පෙන්නවපු ගිවිසුම සත්‍යයක්...
    ටහිකෙයි... කෝමේ රනිල්ගේ අවජාතක ලෝල්ලෝ???????:angry::angry:

    :D:yes::yes::rofl:
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    උබේ මොලේ කොහේද කියල තියෙන්නෙ පොඩ්ඩක් හොයල බලපන් බූරුවා.කූඨ ලෙඛනය, තිස්ස අත්තනායක හැදුව කියල සාක්ෂි නැහැ, කියල තමයි නිදහස් කරල තියෙන්නෙ.නැතුව ලේඛනය,ඇත්ත එකක් කියල තිස්සව නිදහස් කරල නෙමෙයි.බයියගෙ මොලේ තරම තමා ඔය.මීට පස්සෙවත් ගොනා වගේ කෑනොගහ පලකට ඇති වැඩක් කරපන්.
    :yes:
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    එය බොහෝ විට දේශපාලනය බලය ගැන වී ඇති බව යි. [1] දේශපාලන ක්රමය දෙන සමාජය තුළ පිළිගත හැකි දේශපාලන ක්රම නිර්වචනය කරන රාමුවකි. දේශපාලන චින්තනයේ ඉතිහාසය ප්ලේටෝගේ ජනරජය, ඇරිස්ටෝටල්ගේ දේශපාලනය හා කොන්ෆියුසියස් ක්රියා ලෙස ශුක ක්රියා සමග, නැවත ඈත අතීතයේ එක් හේතුවක් විය හැක.:rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගම්‍ය වන කාරනා

    1.තිස්ස අත්තනායක නොව වෙන අයෙක් සාදා ඇති බව

    2.එය කූඨ ලේඛනයක් නොවන බව
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    horu mankolla karayo kudu karayo innawa kiyalaa yahapaalanaya genawa eken hire dammeth unp manthilaa dennekwa :lol: ekath oppu kara ganna baha sakki naha
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    ගම්‍ය වන කාරනා

    1.තිස්ස අත්තනායක නොව වෙන අයෙක් සාදා ඇති බව

    2.එය කූඨ ලේඛනයක් නොවන බව
    එක වෙනවට තමා කැමති. නැත්තන් රට ඉවරයි.
    ලේඛණ නැත්තත් කොටියට ඕනි ටික අරගන්නව හෙමීට. තව අවුරුදු 10කින් මේ කරන වැඩ නිසා කෑලි ඉල්ලුවොත් දෙපත්තකින් කන්න බලාගෙන වැඩ ටික කරනව.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උබේ මොලේ කොහේද කියල තියෙන්නෙ පොඩ්ඩක් හොයල බලපන් බූරුවා.කූඨ ලෙඛනය, තිස්ස අත්තනායක හැදුව කියල සාක්ෂි නැහැ, කියල තමයි නිදහස් කරල තියෙන්නෙ.නැතුව ලේඛනය,ඇත්ත එකක් කියල තිස්සව නිදහස් කරල නෙමෙයි.බයියගෙ මොලේ තරම තමා ඔය.මීට පස්සෙවත් ගොනා වගේ කෑනොගහ පලකට ඇති වැඩක් කරපන්.
    අහ්හ් හරි ලෝල්ලෝ...:P දැන් ඔය කියන කුඨ ල්ර්කනේ තියෙන දේවල් බොරුද????:D
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ගම්‍ය වන කාරනා

    1.තිස්ස අත්තනායක නොව වෙන අයෙක් සාදා ඇති බව

    2.එය කූඨ ලේඛනයක් නොවන බව
    :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    දැන් ඔය කියන කුඨ ල්ර්කනේ තියෙන දේවල් බොරුද????
    පොඩ්ඩක් හොයල බලපන් ලේඛනය,ඇත්ත එකක් කියල තිස්සව නිදහස් කරල නෙමෙයි
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පොඩ්ඩක් හොයල බලපන් ලේඛනය,ඇත්ත එකක් කියල තිස්සව නිදහස් කරල නෙමෙයි
    තෝ මේක කියහන් කුරගල අයිති කාටද????:angry::angry: