කුඩමිරිස්ස ගහක්

yasiru

Junior member
  • Aug 3, 2006
    31
    14
    8
    කුඩමිරිස්ස ගහක් onnawela thiyenawa behethakata. danna kenek innawanam kiyanawada. thanks

    image eke thiyena eka thamayi oone. e gahe athu wala katu thiyenawa

    Herbal plants Sri Lanka: Kudu Mirissa-Toddalia aculeata
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    nugegoda ane macho thiyenawanam thana kiyapanko
    මම නම් කුරුණෑගල බන්. දුරයි නේද? කුරියර් තමයි ඒවන්න වෙන්නේ...
    @yasiru මෙහෙන් මහරගම බස් එක යනවා ඕනෙනම් එකට දම්මකි ඔහෙන් ගන්න
     
    Last edited:

    yasiru

    Junior member
  • Aug 3, 2006
    31
    14
    8
    Galle da denm ona tharam meheta awoth
    umba galle
    ඔය අර ගහ මිරිස් ගහ වගේම ගම්මිරිස් ඇට සයිස් බෝල ගෙඩි හැදෙන ගස් නේද
    Herbal plants Sri Lanka: Kudu Mirissa-Toddalia aculeata

    මම නම් කුරුණෑගල බන්. දුරයි නේද? කුරියර් තමයි ඒවන්න වෙන්නේ...
    @yasiru මෙහෙන් මහරගම බස් එක යනවා ඕනෙනම් එකට දම්මකි ඔහෙන් ගන්න
    ela machan mata message ekak dapan number eka
    ------ Post added on May 20, 2022 at 3:46 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය අර ගහ මිරිස් ගහ වගේම ගම්මිරිස් ඇට සයිස් බෝල ගෙඩි හැදෙන ගස් නේද
    ඔව් ඒවා තමයිලු. මම හැම තැනම දැකල තියනව මේවා. අද තමයි දන්නේ බෙහෙත් වලට ගන්නවා කියල..
    https://www.apeosupela.com/2016/10/toddalia-asiatica.html

    kudu%2Bmirissa-kudumirissa%2B-Toddalia%2Basiatica%2B2.JPG

    kudu%2Bmirissa-kudumirissa%2B-Toddalia%2Basiatica.jpg
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඔව් ඒවා තමයිලු. මම හැම තැනම දැකල තියනව මේවා. අද තමයි දන්නේ බෙහෙත් වලට ගන්නවා කියල..
    https://www.apeosupela.com/2016/10/toddalia-asiatica.html

    kudu%2Bmirissa-kudumirissa%2B-Toddalia%2Basiatica%2B2.JPG

    kudu%2Bmirissa-kudumirissa%2B-Toddalia%2Basiatica.jpg
    ඕක නෙවෙයි මචන්.එකේ කටු තියෙනවා

    මෙන්න කුඩමිරිස්ස
    IMG-20220520-WA0005.jpg

    ------ Post added on May 20, 2022 at 5:09 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ජාති දෙකක් තියනවද බන් එතකොට??
    මේක තමයි මන් දන්න විදියට කුඩමිරිස්ස කියන්නෙ.එකේ අල්ලන්න බැරි තරම් කටු තියෙනවා
     
    • Like
    Reactions: kinkon

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඊට වඩා කොල හිනියි පොඩියි මචන්
    බලපන් එළකිරි එකේ තියන වටිනා කම. මූ 2006 රෙජිස්ටර් වෙලා අද තමයි මේ පලවෙනි පොස්ට් එක දාන්නේ උදව්වක් ඉල්ලගෙන..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    බලපන් එළකිරි එකේ තියන වටිනා කම. මූ 2006 රෙජිස්ටර් වෙලා අද තමයි මේ පලවෙනි පොස්ට් එක දාන්නේ උදව්වක් ඉල්ලගෙන..
    මේ නම් වෙන acconut එකක් තියෙන එකෙක් අනිවා. එක්ස්පොස් වෙයි කියලා මේකෙන් ඉල්ලලා :D
     
    • Haha
    Reactions: Kalegana