කුඩයෙන්_වෙඩි_තබා_මිනිසුන්_මැරීමේ_බල්ගේරි

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෝවියට් සමයේ කේජීබීය සිය ප්‍රතිවාදීන් මර්දනය සදහා අති අමානුෂික ක්‍රම ක්‍රියාවේ යෙදවිය.....
    රයිසින් විෂ එසේ නිර්මාණය කරන ලද්දකි. මේ විෂ කිලෝ 80ක්, මුළු මහත් මිනිස් ගහණය ම මරා දැමීමට තරම් ප්‍රබලය.
    ඊට අමතරව, ඇට්‍රොෆින් සල්පේට් ප්‍රතිගරලය, ඇඩ්‍රිනලින්, නොර් ඇඩ්‍රිනලීන් ආදී දේ මගින් මිනිසුන් ඝාතනය කිරීම හදුන්වා දෙන ලද්දේ සෝවියට් වරුන් විසිනි. මේවා ශරීර ගත කල විට අදාල අයවළුන් මියෙන්නේ හෘදයාබාධ, වකුගඩු ආබාධ ආදී දේ මගිනි. අභ්‍යන්තර රුධිර වහන ඇති කරන, ධමනි අභ්‍යන්තරයේ රුධිරය එක්වනම කැටි ගස්වන විෂ ද මොවුහු භාවිතා කරති.

    එපමණක් නොව ඝාතනය කල අය ගේ සිරුරු උදරය පලා වතුරට දැමූ විට ගොඩ නොයෙන බව මුලින්ම දැන, එය භාවිතයට ගෙනාවේ ද ඔවුන්මය.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි