කුඩවල මිල

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම දැක්කා ආර්පිකෝ එකෙ පරන මිල එක උඩ එක අලුත් මිල ගහලා. දැන් එක උඩ එක ගහලා නොන්ඩියට ටැග් එක ඉරලා කුඩ මිටේ වෙනම අලවලා මිල.
     
    • Sad
    Reactions: Dr.Amdan

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම කදුරට හොයලා නැති තැන රේන්කෝ ගත්තා. 1500 යි. (පොඩි කළු කුඩයක්.)
     
    • Like
    Reactions: Dr.Amdan

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,338
    41,209
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම කදුරට හොයලා නැති තැන රේන්කෝ ගත්තා. 1500 යි. (පොඩි කළු කුඩයක්.)
    සයිට් එකේ ගනන් වලට ගන්න පුලුවන් තැනක් අහ ගන්න කියලා උන්ගේ වට්ස් ඇප් නම්බර් එකට මැසේජ් කලා.මැසේජ් බලනවා රිප්ලයි නැ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    සයිට් එකේ ගනන් වලට ගන්න පුලුවන් තැනක් අහ ගන්න කියලා උන්ගේ වට්ස් ඇප් නම්බර් එකට මැසේජ් කලා.මැසේජ් බලනවා රිප්ලයි නැ.
    ඒ ගනන් වලට නැතුව ඇති මචං. ගොඩක් සයිට් අප්ඩේට් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ ගනන් වලට නැතුව ඇති මචං. ගොඩක් සයිට් අප්ඩේට් වෙන්නෙ නෑ.
    ඒකනේ.2000 අඩුවෙන් නෑ වගේ ලොකු ඒවා
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Kollek kudayak ehalagena giyoth awwata sri lankawe u gay wenawa wassoth awulak na typical sri lankans😂