කුඩා අනුර

k.k.mohmad

Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    Adventures of Anura Kumara





    :love: කුඩා අනුර :love:
    ======


    Anura-Kumara.jpg

    Anura-Kumara.jpg



    අනුර කුමාර කුඩා කාලයේ දී කියුබාවේ සිට ලංකාව බලා පැමිණි වැඩිහිටියෙකු ඔහුට චොකලට් 10 ක් ලබා දී තවත් චොකලට් 10 ක් ගෙන එය වැඩිහිටියා ගේ ඥාති පුතෙකුට දෙන ලෙස පවසා අනුර අත තැබුවේ ය. තමන්ට ලැබුණු චොකලට් 10 දින දෙකක් යන්නටත් පෙර අවසන් කළ කුඩා අනුරට ඥාති පුතාට ලබාදුන් චොකලට් දහයෙන් එකක් කන්නට ආසාවක් පැමිණිය ද ඥාති පුතා එය ගණන් කරනු ඇතැයි සිතා අදහස ඉවත දමා ගත්තේ ‍ය. එහෙත් අනුරට එසේ සිටිය හැකි වූයේ ස්වල්ප වෙලාවක් පමණි. තමන් ගේ පෙරේතකම පාලනය කරගත නොහැකි වු අනුර, කියුබාවේ සිට පැමිණි වැඩිහිටියා ඥාති පුතාට ලබා දුන් චොකලට් දහයෙන් එකක් ගෙන හොරෙන් ගිල දැම්මේ ‍ය.
    චොකලට් 10 ගන්නට ඥාති පුතා පැමිණෙන බව දැනගත් කුඩා අනුරට දෙලෝ රත්විය. දැන් ඔහු අත ඇත්තේ චොකලට් 09 කි. එහෙත් පැමිණෙන ඥාති පුතාට චොකලට් 10 ක් දිය යුතු ය. මේ ගැන කල්පනා කරමින් සිටි කුඩා අනුරට කදිම ගණිත නුවණක් පහළ විය.
    පසු දින උදෑසන පැමිණි ඥාති පුතාට කුඩා අනුර චොකලට් ලබා දුන්නේ මෙලෙස ය.
    🍫 -මේ තියෙන්නේ 10 වෙනි චොකලට් එක.
    🍫- මේ තියෙන්නේ 09 වෙනි චොකලට් එක.
    🍫 -මේ තියෙන්නේ 08 වෙනි චොකලට් එක.
    🍫- මේ තියෙන්නේ 07 වෙනි චොකලට් එක.
    🍫- මේ තියෙන්නේ 06 වෙනි චොකලට් එක.
    හයයි + හතරයි දහයයි කියා ඉතුරු චොකලට් හතරත් ඥාති පුත්‍රයාට ලබා දුන්නේ ය.
    🍫-
    🍫-
    🍫-
    🍫-
    කුඩා අනුරට ස්තුති කළ ඥාති පුත්‍රයා චොකලට් නවයට දහයක් යැයි රැවටී ඒවා සතුටින් රැගෙන ගියේය.
    කුඩා අනුර වැඩිහිටියෙකු වූ පසුත් මෙලෙස මිනිසුන් අන්දන පුරුද්ද අතහැර ගන්නට නොහැකි විය.
    වරෙක පෝට් සිටිය හදන්නට මුහුද ගොඩ කරන්නට කලුගල් කියුබ් කෝටි 12 ක් යනවා යැයි අංශක තිහේ කෝණයෙන් ගණන් හදා මිනිසුන් අන්දවන්නට ඔහු සමත් විය.
    තවත් වරෙක එම පෝට් සිටිය ම ගොඩ කරන්නට කලුගල් කියුබ් ලක්ෂ 50 ක් යනවා යැයි මිනිසුන් අන්දවන්නට ඔහු සමත් විය.
    දැන් රුපියල් වලින් රජයෙන් දෙන සහනාධාර ඩොලර් වලට හරවා නැවතත් රුපියල් වලින් පවසා ජනතාව අන්දවන්නට ඔහු සමත් ය.
    " Old habits die hard. " යනුවෙන් කියමනක් ඇති නිසා ඉදියටත් ඔහු ඔබව අන්දනු ඇත.
    ==================
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,158
    113
    Gotland
    ඔය බැසිල සර්ගේ කුඩා කල කතාවක් චොකලට් ලැබුනේ ඇමරිකාවෙනි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    mR0jk2M.jpg



    මතකද රණවිරු ගාය..ගෝඨා ආවා විතරයි රටින් පැනපු එක..

    ජාතික වේසිගේ පුතාලා හමුදාවට වෛර කරන එකේ පුදුමයක් නෑ