කුඩා කර්මාන්තයක් සඳහා උපදෙස් ගන්න ඕනා.

helloSriLanka

Member
Jun 12, 2009
228
4
0
කුඩා කර්මාන්තයක් සඳහා උපදෙස් ගන්න ඕනා.

මට කුඩා කර්මාන්තයක් සඳහා උපදෙස් ගන්න ඕනා.. ආහාර සම්බන්ද බිස්නස් එකක්. ලංකාවේ ඒ සම්බන්දව උදව් දෙන රාජ්‍ය ආයතනයක් තියෙනවද?
 
Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මට කුඩා කර්මාන්තයක් සඳහා උපදෙස් ගන්න ඕනා.. ආහාර සම්බන්ද බිස්නස් එකක්. ලංකාවේ ඒ සම්බන්දව උදව් දෙන රාජ්‍ය ආයතනයක් තියෙනවද?

    කුඩ්ඩා;21012297 said:
    හස්ත කර්මාන්තෙ යෙදියන්

    තු නොදකින් ! :lol::lol::lol: