කුඩා කුඩා කුඩාම

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
Mn me podi deyak kiyanne.maths karapu unnam dannawa.mamanm maths newei kale :oo:
Sarala rekawak kawadawath hariyatama kelin adinna ba.kochchara kelin gahuwath zoom karala baluwoth eka adai. Thuda 0.000000000000000000001 unath kelin adinna ba.
Thuda 0 unoth vitharai sarala rekawak kelin adinna puluwan. Eth thuda 0 kiyala deyak pawathinna ba
.e wage thamai okath. Mn me nikan adahask ganna qwe. :)
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කුඩාම දේවල් තමයි රූප සහ රූප කලාප.
    ඔය ගැන දැනගන්න ඕනෙනම් අභිධර්මය කියවන්න. මෙතනින් මූලික අභිධර්ම පොත් ගන්න පුළුවන්:

    http://www.ogatharana.org/

    http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=15

    රූප සහ රූප කලාප :confused:
    චුට්ටක් පැහැදිලි කලොත් මචං...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Mn me podi deyak kiyanne.maths karapu unnam dannawa.mamanm maths newei kale :oo:
    Sarala rekawak kawadawath hariyatama kelin adinna ba.kochchara kelin gahuwath zoom karala baluwoth eka adai. Thuda 0.000000000000000000001 unath kelin adinna ba.
    Thuda 0 unoth vitharai sarala rekawak kelin adinna puluwan. Eth thuda 0 kiyala deyak pawathinna ba
    .e wage thamai okath. Mn me nikan adahask ganna qwe. :)

    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මම හිතන්නෙ දැනට කුඩාම දේවල් හැටියට සලකන්නේ ක්වාක්ස් සහ ලෙප්ටන්ස් කියන දේවල්. ලෙප්ටෝනයකට උදාහරනයක් තමා එලෙක්ට්‍රෝනය. ඒක ඊට වඩා කඩන්න බෑ කියලයි අහලා තියෙන්නේ..නියුට්‍රෝනයි ප්‍රෝටෝනයි හැදිලා තියෙන්නේ අර ක්වාක්ස් වලින්. ක්වාක්ස් හැදිලා තියෙන්නෙ මොනවයින්ද කියන එක ස්ට්‍රින්ග් තියරි එකේ සාකච්චා වෙනවා. ඔච්චරයි දන්නෙ..:dull:

    මේකෙත් ස්ට්‍රිං වලට එනකං පෙන්නව. දැක්ක නේ... :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    හරි හරි.. ඒ කතාව හරි.
    මම මේ කිව්වෙ මෙහෙමත් හිතන්ඩ පුලුවන් නේ.. ඒකෙ පොඩි තර්කෙකුත් තියෙනව
    බින්දුවෙන් බෙදනව කියන්නෙ, නොබෙද සිටීමයි..
    එහෙමත් කියන්ඩ පුලුවන්නෙ.. තාර්කිකයි ඒ කතාවත්

    මචන් බෙදනව කියන්නෙ යම් සංඛ්‍යාවකට තවත් සංඛ්‍යාවෙ ඒවා කීයක් තියෙනවද කියල බලන එකනේ.
    ඒ අනුව

    4 ට 4 ඒවා =1යි
    4 ට 2 ඒවා =2යි
    4 ට 1 ඒවා =4යි
    4 ට 0 ඒවා = එකක්වත් නෑනෙ බන්. ඒ කියන්නෙ සාමාන්‍යයෙන් නම් 0 යි. ඒත් කියන්නෙ නම් ∞ කියල.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචන් මම නම් කියන්නේ ඔතන තියෙන්නේ perfectly perfect සමාන්තර රේඛා දෙකක් අපට නිර්මාණය කරන්න තියෙන නොහැකියාව නෙමෙයිද ? ඒක කවදාවත් කරන්න බැහැ. නිකන් සිතුවිල්ලක් විතරයි ගන්න පුළුවන්. :lol:

    එහෙමනම් බං කවදාවත් කරන්න බැරි දේවල් කොච්චර තියෙද..
    පයිවත් හෙව්වෑකියෑ බං කවදාවත් මැරෙණකං බෙද බෙද හිටියහැකි :lol:
    ඕන්නං දරු මුණුබුරන්ටත් කිව්වෑකි උඹලත් පරම්පරා ගාණක් යනකං මේක බෙදපල්ල කියල :rofl:
    ද්වීමාණ හැඩතල එකක්වත් එහෙනං ප්‍රායෝගිකයෑ බං :D
    ලක්ෂ, රේඛා, තිරිකෝණ සේරම හිතළුනෙ :yes:
    හිතළු වලිං තමා බං හැබෑ දේවල් පැහැදිලි කරන්නෙ :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචන් බෙදනව කියන්නෙ යම් සංඛ්‍යාවකට තවත් සංඛ්‍යාවෙ ඒවා කීයක් තියෙනවද කියල බලන එකනේ.
    ඒ අනුව

    4 ට 4 ඒවා =1යි
    4 ට 2 ඒවා =2යි
    4 ට 1 ඒවා =4යි
    4 ට 0 ඒවා = එකක්වත් නෑනෙ බන්. ඒ කියන්නෙ සාමාන්‍යයෙන් නම් 0 යි. ඒත් කියන්නෙ නම් ∞ කියල.

    වැඩි කිරීම = අහවල් වතාවක් එකතු කලාම කීයද :D
    බෙදීම = කී පාරක් අඩු කලෑකිද ? :yes:
    10/2 = 5
    10 - 2 = 8
    8 - 2 = 6
    6 - 2 = 4
    4 - 2 = 2
    2 - 2 = 0
    පස්පාරක් අඩුකල්ල බින්දුව ගන්න :yes:
    බින්දුව කී පාරක් අඩුකලත් ඒ ගාණමයි. ඉතිං ඒක අනන්ත වතාවක් අඩු කරනව බින්දුව ගන්න :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    වැඩි කිරීම = අහවල් වතාවක් එකතු කලාම කීයද :D
    බෙදීම = කී පාරක් අඩු කලෑකිද ? :yes:
    10/2 = 5
    10 - 2 = 8
    8 - 2 = 6
    6 - 2 = 4
    4 - 2 = 2
    2 - 2 = 0
    පස්පාරක් අඩුකල්ල බින්දුව ගන්න :yes:
    බින්දුව කී පාරක් අඩුකලත් ඒ ගාණමයි. ඉතිං ඒක අනන්ත වතාවක් අඩු කරනව බින්දුව ගන්න :D

    බින්දුවෙන් බෙදන මේ ජරමරේදි
    ඔයා කියන කතාව එක පැත්තකින් හරි
    අපි කියන කතාවත් තව පැත්තකින් හරි
    හරියට පොයින්ට් එකට කාටවත් උත්තරේ දෙන්ඩ බැරි හින්ද.. අපි මාර්ග දෙකකින් උත්තරේට එලැඹිල දැං ඉන්නෙ :rolleyes: (x- පැත්තෙන් සහ x+ පැත්තෙන් :P මං මේ කිව්වෙ ඔයා මැත්ස් කාරයෙක් හින්ද)
    ඒත් එන්නෙ උත්තර දෙකක්.. :baffled:
     
    ඒක තමා.. එහෙමත් හිතන්ඩ පුලුවං කියන එක තමා මාත් කියන්නෙ.. අනන්තය කියන උත්තරෙත් අපි වැරදියි කියන් නෑ..
    අපිට මෙතනදි උත්තරේ අනන්තය කියල උගන්නල තිබුණට, අපි තව හිතන්ඩ පුරුදු වෙන්ඩ ඕන..
    හැබැයි 4 ට බින්දුවෙ ඒව කියල හිතුවොත්, අනන්තය නිකං එනව එනව වගේ..
    එහෙම නෙමේ කියන්ඩ ඕන ඕක, 0 ඒව කියල එකක් නෑනෙ.. 0 බෙදනව කියන්නෙ බෙදන්නෑ කියනව වගේ අදහසක්.. ඒකයි මම 4 ඔතන උත්තරේට 4 කියන්නෙ..
    අනික අනන්තය වැඩි කිරීම 0 ට ඔය කියන විදියටත් උත්තර ගොඩයි...
    0 * අනන්තය = 1 වෙන්ඩත් පුලුවං
    0 * අනන්තය = 2 වෙන්ඩත් පුලුවං 3 වෙන්ඩත් ... දිගටම යනව
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    එහෙමනම් බං කවදාවත් කරන්න බැරි දේවල් කොච්චර තියෙද..
    පයිවත් හෙව්වෑකියෑ බං කවදාවත් මැරෙණකං බෙද බෙද හිටියහැකි :lol:
    ඕන්නං දරු මුණුබුරන්ටත් කිව්වෑකි උඹලත් පරම්පරා ගාණක් යනකං මේක බෙදපල්ල කියල :rofl:
    ද්වීමාණ හැඩතල එකක්වත් එහෙනං ප්‍රායෝගිකයෑ බං :D
    ලක්ෂ, රේඛා, තිරිකෝණ සේරම හිතළුනෙ :yes:
    හිතළු වලිං තමා බං හැබෑ දේවල් පැහැදිලි කරන්නෙ :yes:
    [/QUOTE]

    Yes

    සරල රේඛාවට දිගත් තිබුණට පළලක් නෑ..
    ගණිත ත්‍රිකෝණෙට දිග පළල තිබුනට, ගණකමක් නෑ..

    මේව ලෝකයේ පවතින දේවල් නෙමේ.. ලාවට හිතෙන් හිතාගන්ඩ පුලුවන් දේවල් විතරයි
    වියුක්ත සංකල්ප කියන්නෙ ඕවට තමා...

    1 2 3 ඉලක්කං උනත් වියුක්ත සංකල්ප
    1 2 3 තුන කියන ඒව මේ ලෝකෙ නෑ..
    තියෙන්නෙ පැන්සල් එකක් හරි දෙකක් හරි, මොනා හරි එකක් හරි දෙකක් හරි
    නැතුව නිකං එකවත් දෙකවත්, මේකයි කියල කියන්ඩ බෑනෙ..

    ගෙඩියත් ඒ වගේ..
    ගෙඩියක් කොහෙවත් නෑ..
    පොල් ගෙඩි කොස් ගෙඩි නං තියෙනව
    තව අර ගෙඩි :rolleyes:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වැඩි කිරීම = අහවල් වතාවක් එකතු කලාම කීයද :D
    බෙදීම = කී පාරක් අඩු කලෑකිද ? :yes:
    10/2 = 5
    10 - 2 = 8
    8 - 2 = 6
    6 - 2 = 4
    4 - 2 = 2
    2 - 2 = 0
    පස්පාරක් අඩුකල්ල බින්දුව ගන්න :yes:
    බින්දුව කී පාරක් අඩුකලත් ඒ ගාණමයි. ඉතිං ඒක අනන්ත වතාවක් අඩු කරනව බින්දුව ගන්න :D

    Othanadi binduwen beduwama ena answer ekata api kiyanne meaningless ho undefined kiyala..ekatai ananthaya kiyala daanne...methana ananthaya kiyanne "very large number" kiyana eka nemeida koheda :eek: kohomath ananthaya kiyana eka undefined neh...

    Infinity kiyana ekata kohomath definition ekak nahane..mama waradinam kiyanna :yes:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන් බෙදනව කියන්නෙ යම් සංඛ්‍යාවකට තවත් සංඛ්‍යාවෙ ඒවා කීයක් තියෙනවද කියල බලන එකනේ.
    ඒ අනුව

    4 ට 4 ඒවා =1යි
    4 ට 2 ඒවා =2යි
    4 ට 1 ඒවා =4යි
    4 ට 0 ඒවා = එකක්වත් නෑනෙ බන්. ඒ කියන්නෙ සාමාන්‍යයෙන් නම් 0 යි. ඒත් කියන්නෙ නම් ∞ කියල.

    Binduwen bedanawa kiyana eka meaningless machan..therumak na...ehema karoth number system eka serama awul yanawa :D

    meaningless kiyanne me wage..oya laga thiyenawa toffee 6k. dan oka dennek athare beduwoth ekkenta 3k labenawa..ekkenek ta dunnoth 6ma hambenawa...0 deneketa dunnoth ????

    0 denekta denna bane? e kiyanne kaatawath bedalath na..katawath labilath na..wtf wage thamai...therumak nathi deyak...e nisa eka undefined...

    api hithamuko binduwen bedanna puluwan kiyala???

    ethkota uba kiyana widihata 1/0 = 1 ne?

    onama number ekak mehema beduwoth x/y = z nam? x = y.z kiyanna puluwanne?

    ehemanam 1/0 = 1 valid number ekak nam, 1 = 0*1 wenawa..ethakota 1 = 0 wenawa :shocked:

    1 = 0 wenawa kiyanne;

    4*1 = 4
    4 * (0) = 4
    0 = 4 :shocked::shocked:

    e nisai oka meaningless...:yes:

    EDIT : 1/0 = 0 nam eth okama thamai..

    1/0 = 0
    1 = 0*0
    1 = 0 :shocked:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Binduwen bedanawa kiyana eka meaningless machan..therumak na...ehema karoth number system eka serama awul yanawa :D

    meaningless kiyanne me wage..oya laga thiyenawa toffee 6k. dan oka dennek athare beduwoth ekkenta 3k labenawa..ekkenek ta dunnoth 6ma hambenawa...0 deneketa dunnoth ????

    0 denekta denna bane? e kiyanne kaatawath bedalath na..katawath labilath na..wtf wage thamai...therumak nathi deyak...e nisa eka undefined...

    කාටවත් බෙදලත් නෑ.. කාටවත් ලැබිලත් නෑ..
    හැබැයි ටොපි 6 තියෙනව.. ;)
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    බින්දුවෙන් බෙදන මේ ජරමරේදි
    ඔයා කියන කතාව එක පැත්තකින් හරි
    අපි කියන කතාවත් තව පැත්තකින් හරි
    හරියට පොයින්ට් එකට කාටවත් උත්තරේ දෙන්ඩ බැරි හින්ද.. අපි මාර්ග දෙකකින් උත්තරේට එලැඹිල දැං ඉන්නෙ :rolleyes: (x- පැත්තෙන් සහ x+ පැත්තෙන් :P මං මේ කිව්වෙ ඔයා මැත්ස් කාරයෙක් හින්ද)
    ඒත් එන්නෙ උත්තර දෙකක්.. :baffled:

    මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරපන් :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඒ කියන්නේ ටොපි ටික විසික් කරලා...:no: නෙදකින් :angry:

    ඒකනෙ බං කාටවත් බෙදුවෙ නෑ කියල, ටොපි ටික අතුරුදහන් වෙන් නෑනෙ...
    තියෙන 6 හරි තියෙනවනෙ..