කුඩා කුඩා කුඩාම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කුඩා කුඩා කුඩාම

    දැං මචංල අපි හිතමු කුඩාම සයිස් එක මොකද්ද කියල

    වැලි කැටයක්ද ? නෑ....

    පරමානුවක්ද ? නෑ...

    ඉලෙක්ට්‍රෝනයක් ද ?

    ඒත් නෑ.....

    මෙහෙම කුඩා වේගෙන වේගෙන යද්දි, ඒකට සීමාවක් නැද්ද ?
    ඒකත් ලොකු ප්‍රශ්නයක්..

    ඇත්තටම අවකාශයේ පවතින්ඩ පුලුවන් කුඩාම දිගට සීමාවක් තියෙනවද ?
    නැත්තං අවකාශය අනන්තයටම බෙදාගෙන යන්ඩ පුලුන්ද ?

    බලන්ඩ මේක... http://htwins.net/scale2/

    සතුටු නං රෙප් පාරක් දාලම යන්ඩ... :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දිග පලල හැම මඟුලම ශූන්‍යයයි :yes:
    කිසිම අවකාශයක් ගන්නෙ නෑ.. :yes:
    ඒක තමා ඉතිං කුඩාම සයිස් එක :yes:
     

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    If by "biggest" and "smallest", you mean mass (which is a measure of how much matter is there), then the smallest is the hydrogen atom with one proton and one electron. Since electrons are about 2000 times less massive than protons (and neutrons), then the mass of an atom is mostly from the protons and neutrons.

    But, As we know that atoms do not represent the smallest unit of matter. Particles called quarks and leptons seem to be the fundamental building blocks - but perhaps there is something even smaller. Physicists are still far from understanding why a proton has about 2,000 times more mass than an electron.

    Referance : Google
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දිග පලල හැම මඟුලම ශූන්‍යයයි :yes:
    කිසිම අවකාශයක් ගන්නෙ නෑ.. :yes:
    ඒක තමා ඉතිං කුඩාම සයිස් එක :yes:

    ශූන්‍යයයි kiwwoth ethana kisi deyak nane ban? :baffled: ethakota eka kudama eka kiyala kiyanna bane..ita cuttak wadi ekak thamai kudaama eka..delta t :D