කුඩා කුඩා කුඩාම
දැං මචංල අපි හිතමු කුඩාම සයිස් එක මොකද්ද කියල
වැලි කැටයක්ද ? නෑ....
පරමානුවක්ද ? නෑ...
ඉලෙක්ට්‍රෝනයක් ද ?
ඒත් නෑ.....
මෙහෙම කුඩා වේගෙන වේගෙන යද්දි, ඒකට සීමාවක් නැද්ද ?
ඒකත් ලොකු ප්‍රශ්නයක්..
ඇත්තටම අවකාශයේ පවතින්ඩ පුලුවන් කුඩාම දිගට සීමාවක් තියෙනවද ?
නැත්තං අවකාශය අනන්තයටම බෙදාගෙන යන්ඩ පුලුන්ද ?
බලන්ඩ මේක... http://htwins.net/scale2/
සතුටු නං රෙප් පාරක් දාලම යන්ඩ...

ethakota eka kudama eka kiyala kiyanna bane..ita cuttak wadi ekak thamai kudaama eka..delta t 